IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


‘කිරි සයුර අනාගත නරයාට ගුණ නෑ‘

අප සෞරග්‍රහ මණ්ඩලය පිහිටන ක්ෂීරපථයේ ඇති සූර්යයා හා සමාන වෙනත් තරු අනාගතයේ මිනිසාට භයංකර ප්‍රතිවිපාක අත්කරදෙනු ඇතැයි විද්‍යාඥයෝ මත පළකරති.

අලූතින්ම අනාවරණයවී ඇති තොරතුරු වලට අනුව මේ තරු අප සෞරග්‍රහ මණ්ඩලයට ඇදී එමින් තිබීම හා ඒවායේ ගුරුත්ව බලයට හසුවුනු සෞරග්‍රහ මණ්ඩලයේ විසිර පවතින විවිධ පාෂාණයන් ග්‍රහලෝකයන් කරා ඇදී එමින් පවතින සෙයක් හඳුනාගතහැකිව තිබීම මෙසේ මත පළ කිරීමට හේතුවයි.

විද්‍යාඥයින් පවසන්නේ එසේ ඇදී එන පාෂාණයක් පෘථීවිය දක්වාම පැමිණ එහි ගැටීමට තවත් වසර ලක්ෂ දෙකක් පමණ ගතවනු ඇති වුවත් අභ්‍යාවකාශයේ සන්සිද්ධීන් නීර්ණය කිරීමට යොදාගන්නා ආලෝක වර්ෂ වලින් සැළකූ විට එය ඉතා සුළු කාලයක් වන බවයි.

විනාශකාරී විය හැකි තරුවක් දැනටමත් හඳුනාගෙන තිබෙන අතර එය එච්.අයි.පී 85605 ලෙස නම් කර ඇත.එහි ගමන්මගෙහි වෙනස් වීම සැළකිල්ලට ගෙන ඇති විද්‍යාඥයින් එය තවත් වසර ලක්ෂ 2 කින් පමණ සෞරග්‍රහ මණ්ඩලයේ පැවැත්මට තර්ජනයක් එල්ල කරනු ඇති බව පවසයි.

කෙසේ නමුත් අප කෙතරම් ආරක්ෂිතද යන්න නියත වශයෙන්ම දැනගැනීමට නම් තවත් දත්ත අවශ්‍ය බව ඔවුන් පිළිගනී.

යුරෝපා අභ්‍යාවකාශ ඒජන්සියේ ගයියා අභ්‍යාවකාශ නිරීක්ෂක යානය තම මෙහෙයුම වන ක්ෂීරපථයේ ඇති තරු බිලියන ගණනක් සිතියම් ගත කිරීම 2016 වසරේ අවසාන කළ පසු එම දත්ත ආධාර කරගෙන අප ඉරණම කවර ලෙසක තීරණය වනු ඇත්දැයි වඩා නිවැරදි තොරතුරු ඉදිරිපත් කිරීමේ අපේක්ෂාවෙන් ඔවුහු සිටිති.

2424A35B00000578-2879070-image-m-27_1418909352095 2424A36A00000578-2879070-image-m-37_1418909810188 2424A33400000578-2879070-image-a-19_1418909290306



අදහස් (0)

‘කිරි සයුර අනාගත නරයාට ගුණ නෑ‘

කෝලිත Wednesday, 24 December 2014 04:18 AM

කවුරුවත් මෝඩ අදහස් දාන්න එපා. බුද්ධිමත් අදහසක් පවසන්න. (නි)

:       0       0

ජයවර්ධන චිත්‍රා Tuesday, 23 December 2014 05:10 AM

මිනිස් ජීවිත තණ අග පිනි බිදුවකි. වෛරය ක්‍රෝධය ඊර්ෂ්‍යාව තුන් හිතින්ම දුරස්කර සියලු මනුස්සයන්ටත් සතුන්ටත් මෛත්‍රී කරන්න.ලොව විනාශ වුවත් ඔබ සදාකාලික ජීවත්වනු ඇත (නි)

:       0       0

ශෙහාන් Friday, 19 December 2014 07:38 AM

දැන්නම් එළියට බහින්නත් බයයි (නි)

:       0       0

නික් Saturday, 20 December 2014 12:05 AM

ඔය ටික මේ විද්‍යාඥයෝ දැන් කිව්වට අදින් අවුරුදු 2600 කට විතර ඉහත අපේ ගෞතම බුදුරජාණන් වහන්සේ සප්ත සූර්යෝද්ගමන සුත්‍රයේ ඔය අනාගතයේ වෙන විනාශකාරී සිද්ධිය බොහොම පැහැදිලිවම දේශනා කරලා තියනවා. (නි)

:       0       0

වික්ටර් Saturday, 20 December 2014 08:32 PM

වසර ලක්ෂ දෙකක් කියන්නේ කාලයක්. ආලෝක වර්ෂ කියන්නේ දුර මනින ඒකකයක්. මේ දෙක සංසන්දනය කරන්නේ කොහොමද? (නි)

:       0       0

නිලන්ත Tuesday, 23 December 2014 08:41 AM

දෙවියනේ !

:       0       0

අනුර Saturday, 20 December 2014 02:46 AM

සඳ හිරු තරු පවතිනතුරු අපි මැරෙන්නේ නෑ!!! (නි)

:       0       0

ගජබා Friday, 19 December 2014 11:19 AM

කිරි සයුරේ රැල්...උතුරන හස රැල්..(හේ)

:       0       0

කෝලිත Wednesday, 24 December 2014 02:42 AM

ෂෙහාන් කියනවා එළියට බහින්නත් බයයි කියලා. ඇතුළේ හිටියා කියලා බේරෙන්න පුලුවන්ද? (නි)

:       0       0

ප්‍රියංග Wednesday, 24 December 2014 03:43 AM

බුදුහාමුදුරුවෝ විශ්වයේ අවධි 4 ක් ගැන දේශනා කරනවා.සංවට්ටමාන ,සංවට්ට,විවට්ටමාන , විවට්ට... මේක සංවට්ටමාන අවධිය.ඒ කියන්නේ සංකෝචනය වෙන කාලය.ඒක සංවට්ට තත්වයට ඇවිල්ලා ආපහු ප්‍රසාරණ අවධියට ඒ කියන්නේ විවට්ටමානයට පත්වෙනවා.මේක වෙනස්වීමේ ලෝක ස්වාභාවය විශ්වයටත් අදාළවීමක්.බයනොවී ඉන්න.බුදු බණ බොරුවෙලා නැහැ. (නි)

:       0       0

සංවනි Saturday, 20 December 2014 08:50 AM

හේතුව නිසා හටගත් සියළුම ඵලයන් හේතූන් නැතිවීම මත විනාශයට පත් වේ. ඒ බව නොඅදහන සමාජය විපරීත වී ඇත. අද මිනිස්වර්ගයාගේ ක්‍රියාකරකම් මත පෘතුවියේ විනාශය මේ මොහොතේ වූවද සිදුවිය හැක. බල තණ්හාවෙන් මත් මනසින් නොදියුණු මිනිසා තරම් පෘතුවියට අහිතකර වෙනත් දෙයක් හෝ කෙනෙක් නොමැත. කවදා හෝ මිනිසාගේ විනාශය මිනිසා විසින්ම උදාකරගනු ඇත.(හේ)

:       0       0

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

පාකිස්තාන යුවතියට ඉන්දියානුවකුගේ හදවතක්
2024 අප්‍රේල් මස 26 923 0

පාකිස්තාන 19 හැවිරිදි යුවතියකට ඉන්දීය ජාතිකයකුගේ හදවතක් සාර්ථකව බද්ධ කිරීමට චෙන්නායි වෛද්‍යවරුන් පිරිසක් සමත්වී තිබේ.


‘රතු ඉර’ පනින්න එපා: චීනයෙන් ඇමෙරිකාවට අනතුරු
2024 අප්‍රේල් මස 26 103 0

තායිවානයට අනවශ්‍ය ලෙස ළං වී, ‘රතු ඉර’ පනින්න එපා යැයි චීන රජය වෙනුවෙන් එරට අග්‍රාමාත්‍ය වැංග් ඊ ඊයේ (25) බෙයිජීං අගනුවරට පැමිණි ඇමෙරිකන් රාජ්‍ය ලේකම් ඇන්


ටැන්සානියාවට මහ වැසි ජල ගැලීම්: 150 ක් මරුට
2024 අප්‍රේල් මස 26 58 0

නැගෙනහිර අප්‍රිකානු රාජ්‍යයක් වන ටැන්සිනියාවට මහ වැසි ඇද හැලෙයි. මහ වැසි සමඟ පළාත් රැසක් ජලයෙන් යටවී ඇති බව ද වාර්තා වේ. අයහපත් කාලගුණය හේතුවෙන් මරණ 150 ක


ඉරානය - රුසියා අවබෝධතා ගිවිසුමක්
2024 අප්‍රේල් මස 25 243 0

ආරක්ෂක සහයෝගීතාවක් වෙනුවෙන්, රුසියාවත් ඉරානයත් අතරේ අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබුණි. ඉරානය වෙනුවෙන් ඉරාන ජාතික ආරක්ෂක කවුන්සිලයේ මහ ලේකම් අලී අක්බා


ස්පාඤ්ඤ අගමැති බිරිඳට අල්ලස් චෝදනා
2024 අප්‍රේල් මස 25 147 0

ස්පාඤ්ඤ අග්‍රාමාත්‍ය පේඩ්‍රෝ සැන්චේස්ගේ බිරිඳට අල්ලස් චෝදනා එල්ල වී ඇති අතර, එම චෝදනා සම්බන්ධයෙන් වහා විමර්ශනයක් අරඹන්නැයි ස්පාඤ්ඤ අධිකරණයක් ඊයේ (24)


ඇමෙරිකා රාජ්‍ය ලේකම් ඇන්තනි බ්ලින්කන් චීනයේ
2024 අප්‍රේල් මස 25 131 0

චීනය සමඟ යහපත් සබඳතා වර්ධනය කර ගැනීමේ අරමුණින්, ඇමෙරිකා රාජ්‍ය ලේකම් ඇන්තනි බ්ලින්කන් ඊයේ (25) චීනයේ බෙයිජීං අගනුවරට පැමිණියේය.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 338 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1723 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1562 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site