ඉන්දියාවේ දකුණු දිග කේරළ ප්‍රාන්තයේ හින්දු පන්සලකට කාන්තාවන්ට ඇතුළුවීමට අවසර නොදීමට එරෙහිව විරෝධතාවයේ යෙදුණු පුද්ගලයන් 2200 ක් පමණ අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.
සබරිමාලා පන්සලට කාන්තාවන්ට ඇතුළු වීම තහනම් කරමින් ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ලබාදුන් තීන්දුවට විරෝධය පලකරමින් පසුගිය සති කිහිපය පුරා කළහකාරී විරෝධතා ප්‍රාන්තයේ බොහෝ ස්ථානවල පැවැත්වුණු බව මාධ්‍ය වාර්තා කර තිබිණි.
මෙම පූජ්‍යස්ථානය ඉතිහාසය පුරා කාන්තාවන්ට තහනම්ව පැවතී ඇත. පොලිසිය පවසන්නේ අධිකරණ තීන්දුවට එරෙහිව කළහකාරී ලෙස විරෝධතාවයේ යෙදුණු කාන්තාවන් හා පිරිමින් විශාල පිරිසක් අත්අඩංගුවට ගත් බවයි.
(බීබීසී පුවත් ඇසුරිණි - 085)
පසුගිය මාර්තු මාසයේ පැවැති රුසියන් ජනාධිපතිවරණයෙන් යළිත් වරක් විශිෂ්ට ජයක් හිමි කරගත් ව්ලැදිමීර් පුටින් අද (7) දිවුරුම් දෙයි.
ප්‍රංශයේ පැරිස් අගනුවරට පැමිණ සිටින, චීන ජනාධිපති ෂී ජින්පින් සහ ප්‍රංශ ජනාධිපති ඉමැනුවෙල් මැක්රොන් අතරේ හමුවක් පැවැත්විණි. ඒ, ප්‍රංශ ජනාධිපතිවරයාගේ
අදියර හතකින් පැවැත්වෙන ඉන්දීය මහ මැතිවරණයේ තෙවැනි අදියර අද (7) උදෑසන ආරම්භ වූ අතර, ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ද උදෑසනින් ම සිය ගම් පළාත වන ගුජරා
ආරක්ෂක අංශ සාමාජිකයන් කලබලයට පත් කරමින්, ඇමෙරිකන් ජනාධිපති මන්දිරය හෙවත් ධවල මන්දිරයේ ගේට්ටුවට මෝටර් රථයක් කඩා වැදුණි.
බ්‍රිතාන්‍ය නගරසභා මැතිවරණය පසුගිය සති අන්තයේ පැවැත්වුණු අතර, එරට අග්‍රාමාත්‍ය රිෂී සුනාක්ගේ ‘කොන්සවර්ටිව්’ පාලක පක්ෂය පරාජයට පත් විය.
ඇමෙරිකාවේ මැදිහත් වීමෙන්, ඊජිප්තුව සහ කටාර් රාජ්‍යය මැදිහත් වී, හමාස් සංවිධානය ද හවුල් කර ගනිමින් සකස් කළ සටන් විරාම යෝජනාවට ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙ
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
කේරළයේ විරෝධතාවයේ යෙදුණු 2200 ක් අත්අඩංගුවට