IMG-LOGO

2024 මැයි මස 08 වන බදාදා


කියුබාව ආගමන විගමන නීති ළිහිල් කරයි

ආගමන විගමන නීති ළිහිල් කිරීමට කියුබාව සැරසේ. මේ අනුව රටින් පිටවීමට අපේක්ෂා කරන කියුබා වැසියන්ට සිය වැඩ කටයුතු වඩා පහසුවෙන් කරගත හැකි වනු ඇත. පෙරදී රටින් පිට වීමට අපේක්ෂා කරන අයකුට ඊට අවසරය ලබා ගැනීමට නම් විශේෂ බලපත‍්‍රයක් හා තමන් ගමන් කිරීමට බලාපොරොත්තු වන රටෙහි සිටිනා  තම හිතවතකුගෙන් ලබා ගන්නා ලිපියක් ඉදිරිපත් කිරීම අත්‍යාවශ්‍ය වූ අතර මෙය ඉතා වියදම් අධික වූත් කාලය වැය වන වූත් ක‍්‍රමයකි. මෙහි අරමුණ වූයේ කියුබා ජාතිකයන් අන් රටවලට සංක‍්‍රමණය වීම වැළැක්වීමයි. නව ක‍්‍රමය අනුව තම ගමන් බලපත‍්‍රය හා ජාතික හැදුනුම්පත ඉදිරිපත් කිරීම සෑහේ. කියුබාවට ඇති ඊළග අභියෝගය අන් රටවල විශ්වාසය දිනා ගැනීම වේ. කො.වි.



අදහස් (0)

කියුබාව ආගමන විගමන නීති ළිහිල් කරයි

සිල්වා Friday, 19 October 2012 01:35 AM

රතුකුරුස සහ එන්.ජී.ඕ. රටතුළට ඒම වළකා ඉන්න (නි)

:       0       0

අසිත Wednesday, 17 October 2012 12:40 PM

ඉතා ප්‍රයෝජනවත් ප්‍රවෘත්තියක්. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

පුටින්ගේ දිවුරුම්දීමට යන්නේ නෑ
2024 මැයි මස 07 280 0

පසුගිය මාර්තු මාසයේ පැවැති රුසියන් ජනාධිපතිවරණයෙන් යළිත් වරක් විශිෂ්ට ජයක් හිමි කරගත් ව්ලැදිමීර් පුටින් අද (7) දිවුරුම් දෙයි.


චීන ජනපති ජින්පින් ප්‍රංශ ජනපති හමුවෙයි
2024 මැයි මස 07 88 0

ප්‍රංශයේ පැරිස් අගනුවරට පැමිණ සිටින, චීන ජනාධිපති ෂී ජින්පින් සහ ප්‍රංශ ජනාධිපති ඉමැනුවෙල් මැක්රොන් අතරේ හමුවක් පැවැත්විණි. ඒ, ප්‍රංශ ජනාධිපතිවරයාගේ


මෝදි ඡන්දය දමයි
2024 මැයි මස 07 650 1

අදියර හතකින් පැවැත්වෙන ඉන්දීය මහ මැතිවරණයේ තෙවැනි අදියර අද (7) උදෑසන ආරම්භ වූ අතර, ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ද උදෑසනින් ම සිය ගම් පළාත වන ගුජරා


ධවල මන්දිරයට මෝටර් රථයක් කඩා වදී
2024 මැයි මස 06 262 0

ආරක්ෂක අංශ සාමාජිකයන් කලබලයට පත් කරමින්, ඇමෙරිකන් ජනාධිපති මන්දිරය හෙවත් ධවල මන්දිරයේ ගේට්ටුවට මෝටර් රථයක් කඩා වැදුණි.


අතුරු මැතිවරණයෙන් අගමැති සුනාක්ට අවාසියි
2024 මැයි මස 06 245 0

බ්‍රිතාන්‍ය නගරසභා මැතිවරණය පසුගිය සති අන්තයේ පැවැත්වුණු අතර, එරට අග්‍රාමාත්‍ය රිෂී සුනාක්ගේ ‘කොන්සවර්ටිව්’ පාලක පක්ෂය පරාජයට පත් විය.


සටන් විරාම යෝජනාවට ඊශ්‍රායල අගමැති විරුද්ධයි
2024 මැයි මස 06 111 0

ඇමෙරිකාවේ මැදිහත් වීමෙන්, ඊජිප්තුව සහ කටාර් රාජ්‍යය මැදිහත් වී, හමාස් සංවිධානය ද හවුල් කර ගනිමින් සකස් කළ සටන් විරාම යෝජනාවට ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 547 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 2000 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1775 4
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site