IMG-LOGO

2024 මැයි මස 08 වන බදාදා


ඇෆ්ගනිස්ථානයේ සාමාන්‍ය වැසියෝ 50 ක් ඝාතනය කරති


ඇෆ්නිගනිස්ථානයේ සා-ඊ පුල් පළාතේ ගම්මානයකට කඩාවැදුණු ත්‍රස්තවාදීන් පිරිසක් විසින් සාමාන්‍ය වැසියන් 50දෙනකු පමණ මරාදමා ඇතැයි වාර්තා වේ. 
 
මියගිය අයගෙන් වැඩිපිරිසක් කාන්තාවන් සහ දරුවන් වන බවත් ශියා මුස්ලිම් ජාතිකයන් වෙසෙන ගම්මානයකට මෙසේ පහරදී ඇති බවත් පළාත් ආණ්ඩුකාරවරයා පවසයි. 
 
ඔවුන් අතිශය දාමරික සහ අමානුෂික ලෙස ඝාතනය කර තිබූ බවද ඔහු වැඩිදුරටත් පවසා ඇත. 
 
ඇෆ්ගන් ආරක්ෂක අංශ සාමාජිකයන් හත් දෙනකු ද කැරළිකරුවන් ද මියගිය බව පොලිසිය පවසයි. කැරළිකරුවන් පළමුව ගම්මානය අසල ඇති පොලිස් මුරපොලට පහරදුන් බව පැවසේ. 
 
තලේබාන් සහ අයිඑස් ත්‍රස්තවාදීන් මෙම ප්‍රහාරය එල්ල කිරීම සඳහා පැමිණි බව ආරක්ෂක අංශ තහවුරු කර ඇත.
 
(බීබිසි පුවත් ඇසුරිණි -085)



අදහස් (2)

ඇෆ්ගනිස්ථානයේ සාමාන්‍ය වැසියෝ 50 ක් ඝාතනය කරති

ධම්ම Tuesday, 08 August 2017 03:44 AM

බාමියන් ප්‍රතිමා විනාශ කළා වගේ මේකත් ඇමරිකානු ආක්‍රමණකයින්ගේ වැඩක්.

:       229       5

hira Tuesday, 08 August 2017 09:30 AM

හැම තැනම ප්‍රශ්න තමයි.

:       0       4

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

පුටින්ගේ දිවුරුම්දීමට යන්නේ නෑ
2024 මැයි මස 07 307 0

පසුගිය මාර්තු මාසයේ පැවැති රුසියන් ජනාධිපතිවරණයෙන් යළිත් වරක් විශිෂ්ට ජයක් හිමි කරගත් ව්ලැදිමීර් පුටින් අද (7) දිවුරුම් දෙයි.


චීන ජනපති ජින්පින් ප්‍රංශ ජනපති හමුවෙයි
2024 මැයි මස 07 99 0

ප්‍රංශයේ පැරිස් අගනුවරට පැමිණ සිටින, චීන ජනාධිපති ෂී ජින්පින් සහ ප්‍රංශ ජනාධිපති ඉමැනුවෙල් මැක්රොන් අතරේ හමුවක් පැවැත්විණි. ඒ, ප්‍රංශ ජනාධිපතිවරයාගේ


මෝදි ඡන්දය දමයි
2024 මැයි මස 07 677 1

අදියර හතකින් පැවැත්වෙන ඉන්දීය මහ මැතිවරණයේ තෙවැනි අදියර අද (7) උදෑසන ආරම්භ වූ අතර, ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ද උදෑසනින් ම සිය ගම් පළාත වන ගුජරා


ධවල මන්දිරයට මෝටර් රථයක් කඩා වදී
2024 මැයි මස 06 266 0

ආරක්ෂක අංශ සාමාජිකයන් කලබලයට පත් කරමින්, ඇමෙරිකන් ජනාධිපති මන්දිරය හෙවත් ධවල මන්දිරයේ ගේට්ටුවට මෝටර් රථයක් කඩා වැදුණි.


අතුරු මැතිවරණයෙන් අගමැති සුනාක්ට අවාසියි
2024 මැයි මස 06 247 0

බ්‍රිතාන්‍ය නගරසභා මැතිවරණය පසුගිය සති අන්තයේ පැවැත්වුණු අතර, එරට අග්‍රාමාත්‍ය රිෂී සුනාක්ගේ ‘කොන්සවර්ටිව්’ පාලක පක්ෂය පරාජයට පත් විය.


සටන් විරාම යෝජනාවට ඊශ්‍රායල අගමැති විරුද්ධයි
2024 මැයි මස 06 111 0

ඇමෙරිකාවේ මැදිහත් වීමෙන්, ඊජිප්තුව සහ කටාර් රාජ්‍යය මැදිහත් වී, හමාස් සංවිධානය ද හවුල් කර ගනිමින් සකස් කළ සටන් විරාම යෝජනාවට ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 548 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 2002 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1775 4
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site