IMG-LOGO

2024 අප්‍රේල් මස 27 වන සෙනසුරාදා


ඇවිදීමට දෙපා කුමකටද ?

පණ නැති දෙපා නිසා තැවෙමින් නොසිට පණ ඇති අත් භාවිතා කර ජීවිතය ජය ගැනීමට වෙර දරනා කුඩා දරුවෙක් චීනයේ හේනාන් ප්‍රාන්තයේ සිටී.

ඩෙන්ග් සොන්ග්චෙන්ග් නම් වන මේ දරුවා දහතුන් හැවිරිදිය.ඉපිද ඉතා කෙටි කලකදී පෝලියෝ රෝගය වැළැදීම නිසා ඩෙන්ග් හට සිය දෙපා වල සහය අහිමිය.ඩෙන්ගේ දෙපා වලට කිසිදු ආකාරයකින්

කි‍්‍රයාකාරී විය නොහැකි.ඔහුගේ දෙමව්පියන් මුළු සේසතම වියදම් කර ඇත්තේ ඩෙන්ග් කෙසේ හො සුවපත් කිරීම සදහාය. ඒ සියල්ල ගගට කැපූ ඉණි මෙන් වී ඇත්තේ ඩෙන්ග් ලද සුවයක් නොවූ බැවින්ය.

සිය දෙමව්පියන්ගේ උත්සාහය දැක ඩෙන්ග්ද සිය දුබලතාවයෙන් ගොඩ ඒමට ක‍්‍රමයක් සොයන්නට පටන් ගන්නේ මේ අතරතුරය.ඩෙන්ගේ දෙමව්පියන්ට ඔහුට රෝද පුටුවක්වත් අරන්දීමට තරම් වත් මුදල් නැත.මෙනිසා අවුරුදු 6 ක් වන තෙක්ම බඩගෑමෙන් ගමන් කිරීමට පුරුදුවන ඩෙන්ග් පසුව සිය අත් ‘‘පාද‘‘ ලෙස භාවිතා කරන්නට හැකිදැයි සොයාබලන්නේය.තමන්ගේ මේ කටයුත්ත නිසා ඇතැමුන්ගේ සිනාවටද භාජනය වන ඩෙන්ග් ඒ සියල්ල හමුවේ නොසැලී අවුරුදු ගණනක් ගතකොට අවසානයේ සිය අත් ආධාර කර ගෙන ‘‘ඇවිද‘‘ යන්නට සමත් වන්නේය.

‘‘අත්‘‘ ආධාර කරගෙන ඔහුට ගස් නැගීමට පවා පිළිවන් බව සදහන්ය.දුබලතාවය නිසා ඩෙන්ග් අයදුම් කළ සියලූ පාසැල් වලින් ඔහුව ප‍්‍රතික්ෂේප කර ඇති අතර අන්තිමේදිී ඔහුගේ මේ වික‍්‍රමය දුටු එක් පාසැලක් ඩෙන්ග්ට ශිෂ්‍යත්වයක් පිරිනමා පාසැලට බදවා ගැනීමට සැරසෙන බව ඔහුගේ මව්පියන් කියයි.

 

 



අදහස් (0)

ඇවිදීමට දෙපා කුමකටද ?

සමන් Thursday, 09 May 2013 07:17 PM

උත්සහවන්තයා ජයගනී කියන්නේ නිකමටද? ඔබට ජයෙන් ජය ඔබ අප හමොටෝම ආදර්ශයක්.(නදී)

:       0       0

සේරම් Friday, 10 May 2013 05:55 PM

දියුණුව කියන්නේ ගොඩක් වෙලාවට අධ්‍යත්මික දියුණුවක්. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

පාකිස්තාන යුවතියට ඉන්දියානුවකුගේ හදවතක්
2024 අප්‍රේල් මස 26 1574 1

පාකිස්තාන 19 හැවිරිදි යුවතියකට ඉන්දීය ජාතිකයකුගේ හදවතක් සාර්ථකව බද්ධ කිරීමට චෙන්නායි වෛද්‍යවරුන් පිරිසක් සමත්වී තිබේ.


‘රතු ඉර’ පනින්න එපා: චීනයෙන් ඇමෙරිකාවට අනතුරු
2024 අප්‍රේල් මස 26 256 0

තායිවානයට අනවශ්‍ය ලෙස ළං වී, ‘රතු ඉර’ පනින්න එපා යැයි චීන රජය වෙනුවෙන් එරට අග්‍රාමාත්‍ය වැංග් ඊ ඊයේ (25) බෙයිජීං අගනුවරට පැමිණි ඇමෙරිකන් රාජ්‍ය ලේකම් ඇන්


ටැන්සානියාවට මහ වැසි ජල ගැලීම්: 150 ක් මරුට
2024 අප්‍රේල් මස 26 92 0

නැගෙනහිර අප්‍රිකානු රාජ්‍යයක් වන ටැන්සිනියාවට මහ වැසි ඇද හැලෙයි. මහ වැසි සමඟ පළාත් රැසක් ජලයෙන් යටවී ඇති බව ද වාර්තා වේ. අයහපත් කාලගුණය හේතුවෙන් මරණ 150 ක


ඉරානය - රුසියා අවබෝධතා ගිවිසුමක්
2024 අප්‍රේල් මස 25 263 0

ආරක්ෂක සහයෝගීතාවක් වෙනුවෙන්, රුසියාවත් ඉරානයත් අතරේ අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබුණි. ඉරානය වෙනුවෙන් ඉරාන ජාතික ආරක්ෂක කවුන්සිලයේ මහ ලේකම් අලී අක්බා


ස්පාඤ්ඤ අගමැති බිරිඳට අල්ලස් චෝදනා
2024 අප්‍රේල් මස 25 155 0

ස්පාඤ්ඤ අග්‍රාමාත්‍ය පේඩ්‍රෝ සැන්චේස්ගේ බිරිඳට අල්ලස් චෝදනා එල්ල වී ඇති අතර, එම චෝදනා සම්බන්ධයෙන් වහා විමර්ශනයක් අරඹන්නැයි ස්පාඤ්ඤ අධිකරණයක් ඊයේ (24)


ඇමෙරිකා රාජ්‍ය ලේකම් ඇන්තනි බ්ලින්කන් චීනයේ
2024 අප්‍රේල් මස 25 134 0

චීනය සමඟ යහපත් සබඳතා වර්ධනය කර ගැනීමේ අරමුණින්, ඇමෙරිකා රාජ්‍ය ලේකම් ඇන්තනි බ්ලින්කන් ඊයේ (25) චීනයේ බෙයිජීං අගනුවරට පැමිණියේය.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 343 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1732 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1568 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site