IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


ආර්ථික වර්ධනයෙන් යුරෝපය ඉදිරියෙන්

බ්‍රසල්ස්හිදීය (රොයිටර්)
 
මේ වසරේ තෙවැනි කාර්තුවේදී යුරෝපා කලාපයේ ආර්ථික වර්ධනය ඇමෙරිකා එක්සත් ජනපදයේ ආර්ථික වර්ධනය ඉක්මවා ගොස් තිබේ. මීට දශකයකට පෙර යුරෝපා කලාපයේ  මූල්‍ය වෙළෙඳපොළවල සිදු වූ කඩා වැටීමට පසු එම කලාපයේ වාර්තා වූ හොඳම වසර මෙයයි. 
 
යුරෝපා කලාපයේ ආර්ථික වර්ධනයේ ප්‍රධාන සාධකයක් වී ඇත්තේ ජර්මනිය වුව ද කලාපයේ අලසයකු ලෙස හැඳින්වෙන ඉතාලිය ද යම් පෙරළියක් පෙන්නුම් කරමින් ආර්ථික වර්ධනයක් අත්පත් කරගැනීමට සමත්ව තිබේ. 
 
‘යූරෝ දත්ත’ (යූරෝස්ටැට්) යුරෝපා සංගමයේ නිල දත්තවලට අනුව යුරෝපා කලාපයේ දළ දේශීය නිෂ්පාදිතය මේ වසරේ ජූලි මාසයේ සිට සැප්තැම්බර් දක්වා කාලයේදී ඊට පෙර කාර්තුව සහ ඊට පෙර වසරේ එම කාලය සැසඳීමේදී සියයට 2.5කින් වර්ධනය වී තිබේ. 
 
පසුගිය වසර හා සැසඳීමේදී එය ඇමෙරිකා එක්සත් ජනපදයේ වර්ධනයට වඩා සියයට 2.3ක වර්ධනයක් වන අතර කෙසේ නමුත් කාර්තුවක වර්ධනය හා සැසඳීමේදී යුරෝපා කලාපයේ 0.7ට වඩා තරමක් ඉදිරියෙන් සිටීමට ඇමෙරිකා එක්සත් ජනපදය සමත්ව ඇත. 
 
“මේ වසර යුරෝපා කලාපය 2017 වසරෙන් පසු ගත කරන හොඳම වසරයි. දළ දේශීය නිෂ්පාදිතය අතින් යුරෝපා කලාපය මේ වසරේ දී ඇමෙරිකා එක්සත් ජනපදය සහ එක්සත් රාජධානිය පසු කර යාවි” යැයි ආර්ථික විද්‍යාඥ බර්ට් කලින් පවසයි. 
 
2007 වසරේදී යුරෝපා කලාපයේ දළ දේශීය නිෂ්පාදිතය සියයට 0.3කි. එය 2010 වසරේදී සියයට 2.1ක අගයක් 2015 වසරේදී කලාපයේ ආර්ථිකය වර්ධනය වූයේ ද සියයට 2.1ක අගයකිනි. 
 
055



අදහස් (0)

ආර්ථික වර්ධනයෙන් යුරෝපය ඉදිරියෙන්

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

පාකිස්තාන යුවතියට ඉන්දියානුවකුගේ හදවතක්
2024 අප්‍රේල් මස 26 782 0

පාකිස්තාන 19 හැවිරිදි යුවතියකට ඉන්දීය ජාතිකයකුගේ හදවතක් සාර්ථකව බද්ධ කිරීමට චෙන්නායි වෛද්‍යවරුන් පිරිසක් සමත්වී තිබේ.


‘රතු ඉර’ පනින්න එපා: චීනයෙන් ඇමෙරිකාවට අනතුරු
2024 අප්‍රේල් මස 26 79 0

තායිවානයට අනවශ්‍ය ලෙස ළං වී, ‘රතු ඉර’ පනින්න එපා යැයි චීන රජය වෙනුවෙන් එරට අග්‍රාමාත්‍ය වැංග් ඊ ඊයේ (25) බෙයිජීං අගනුවරට පැමිණි ඇමෙරිකන් රාජ්‍ය ලේකම් ඇන්


ටැන්සානියාවට මහ වැසි ජල ගැලීම්: 150 ක් මරුට
2024 අප්‍රේල් මස 26 51 0

නැගෙනහිර අප්‍රිකානු රාජ්‍යයක් වන ටැන්සිනියාවට මහ වැසි ඇද හැලෙයි. මහ වැසි සමඟ පළාත් රැසක් ජලයෙන් යටවී ඇති බව ද වාර්තා වේ. අයහපත් කාලගුණය හේතුවෙන් මරණ 150 ක


ඉරානය - රුසියා අවබෝධතා ගිවිසුමක්
2024 අප්‍රේල් මස 25 238 0

ආරක්ෂක සහයෝගීතාවක් වෙනුවෙන්, රුසියාවත් ඉරානයත් අතරේ අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබුණි. ඉරානය වෙනුවෙන් ඉරාන ජාතික ආරක්ෂක කවුන්සිලයේ මහ ලේකම් අලී අක්බා


ස්පාඤ්ඤ අගමැති බිරිඳට අල්ලස් චෝදනා
2024 අප්‍රේල් මස 25 145 0

ස්පාඤ්ඤ අග්‍රාමාත්‍ය පේඩ්‍රෝ සැන්චේස්ගේ බිරිඳට අල්ලස් චෝදනා එල්ල වී ඇති අතර, එම චෝදනා සම්බන්ධයෙන් වහා විමර්ශනයක් අරඹන්නැයි ස්පාඤ්ඤ අධිකරණයක් ඊයේ (24)


ඇමෙරිකා රාජ්‍ය ලේකම් ඇන්තනි බ්ලින්කන් චීනයේ
2024 අප්‍රේල් මස 25 130 0

චීනය සමඟ යහපත් සබඳතා වර්ධනය කර ගැනීමේ අරමුණින්, ඇමෙරිකා රාජ්‍ය ලේකම් ඇන්තනි බ්ලින්කන් ඊයේ (25) චීනයේ බෙයිජීං අගනුවරට පැමිණියේය.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 338 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1722 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1560 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site