IMG-LOGO

2024 අප්‍රේල් මස 27 වන සෙනසුරාදා


අයි.එස් පුතා මව මරා දමයි

අයි එස් ත්‍රස්තවාදියෙකු විසින් තම මව හිස ගසා දමා මැරූ බව කියන පුවතකින් ලෝකයේ බොහෝ දෙනෙක් කම්පාවට පත්වූහ.

විසි හැවිරිදි පුත්‍රයා තම මව මරා දමනු ලැබුවේ ඔහු රාජකාරි කරන තැපැල් කාර්යාලයය ඉදිරිපිට දී ය.

බොහෝ දෙනෙක් එය බලා සිටි බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඔහු මව මරා දැමීමට හේතුවී ඇත්තේ තම පුතු අයිඑස් කණ්ඩායමට බැඳීම පිළිබඳ මව මැසිවිලි නැගීම  බව ද විදෙස් මාධ්‍යය කියයි.



අදහස් (0)

අයි.එස් පුතා මව මරා දමයි

දයානන්ද Saturday, 09 January 2016 06:04 AM

මෘග පුතෙක් (නි)

:       0       0

ශ්‍රීනා මාග්‍රට් Saturday, 09 January 2016 11:23 PM

අහෝ! මෙවන් ලොවක ජීවත්වීමට ලැබීම කළකිරීමට හේතුවකි (නි)

:       0       0

කෝසල Monday, 11 January 2016 04:41 PM

මෙහෙම දරුවන් කුමටද මේ ලොවට? (නි)

:       0       0

පිටබැද්දර ජයා Saturday, 09 January 2016 11:14 AM

මේ පුතාට කවුරුවත් දඬුවම් කරන්න ඕනෑ නැහැ. බලන්න ටික දවසකින් කියයි පුතාම වෙඩි තියාගෙන මැරුනා කියලා (නි)

:       0       0

විජිත් Saturday, 09 January 2016 06:59 AM

සමහරවිට මේ පුතා කාලයකට ඉහතදී තම මවට ආදරයෙන් සිටි කෙනෙක් වෙන්නත් පුළුවනි..ත්‍රස්තවාදීන්ට මුණගැසුනාම ඔවුන් ඔහුගේ " බුද්ධිය ශෝධනයට " ලක්කලා වෙන්නත් පුළුවනි.." බ්‍රේන් වොෂ් " හෙවත් බුද්ධිය ශෝධනයට ලක්කළ කෙනෙක් ගේ මතකයේ තියෙන්නේ එකම අරමුනයි ..ඒ තම ඉලක්කයයි..එයට විරුද්ධවන සියලුදෙනාවම ඔහුට පෙනෙන්නේ තම සතුරන් ලෙසයි. ඒ සියලුදෙනාවම විනාශකරන්න ඔහුගේ මනසට විධානයක් කරලයි තිබෙන්නේ.අපේ රටේ හිටිය මරාගෙනමැරෙන " කොටි"න් පවා බුද්ධි ශෝධනයට ලක්කළ අයයි.ඒ සටනේදී අවසන් අදියරට යනකොට හමුදාවේ පවා බුද්ධි ශෝදනයට ලක්කළ අය සිටියා කියා හමුදාවේම සිටිය නිලධාරියෙක් පැවසුවා ඔබට මතකද.., තම කාර්ය සාර්ථවක අවසන් කල පසු ..අවශ්‍යයනම් මනොවිද්යනුකුලව නැවත ප්‍රකුර්ති තත්වයට ඒ පුද්ගලයාව ගෙන ආ හැකියි..එසේ නැතිව ඔහුව සමාජයට අතහැර දැම්මොතින් වෙන්නේ මහා විනාශයක්.මතකයි නේද අපේ රටේ යුද්ධය අවසන්වුන පසු, හමුදාවෙන් ආ සමහරු හොරකමට , ඒ වගේම දුෂණයන්ට යොමුවන්නට මේ කරුණත් බලපෑවා..කෙසේවෙතත් මව මැරූ පාපය නිසා මොහු කල්ප ගණනක් විඳවාවි. (අ)

:       0       0

රුවන් Friday, 08 January 2016 04:29 PM

මේ පුතා මව මරා සොයන විමුක්තිය මොකක්ද?කව්රු වෙනුවෙන්ද?ආගම වෙනුවෙන්ද ? (අ)

:       0       0

චාමර Saturday, 09 January 2016 07:38 AM

මේ වගේ මතවාදයක් නිසා මිනිසුන්ට ලැබෙන දේ පැහැදිලියි. මවුවරුන් පියවරුන් මරා දැමෙනු ඇත. කියන දේ නොඅසන දරුවන්ද, අසල්වාසින්ද මරාදැමෙනු ඇත. අන් මත ගරුනොකරනු ඇත. ජිවිතයේ විවිධත්වය හා වින්දනාත්මකබාවය සිඳීගොස්, රොබෝවන් මෙන් එකම මතයක් අසාගෙන යාන්ත්‍රික වහල්බාවයකට පත්වී මියැදෙනු ඇත. අපේ රටෙත් මෙවන් මතවාද වලට කැමති මෝඩ පුද්ගලයන් සිටින බව අසන්නට ලැබීම අභාග්‍යයට කරුණකි. (නි)

:       0       0

ලංකාසිරි Friday, 08 January 2016 05:13 PM

ආනන්තරීය පාපකර්මයක් කරගත් මොහු චිරාත් කාලයක් නිරයේ පැසෙනු ඇත. (නි)

:       0       0

සහන් Monday, 11 January 2016 10:26 AM

ඉස්ලාම් දහමට අනුව ස්වර්ගය තියෙන්නේ තම මවගේ පාමුල කියලයි. ඉතින් අම්ම මරල මෙය කරගෙන තියෙන්නේ නිරයට යන එක අනේ පව්. . (කෞ)

:       0       0

චමින්ද Friday, 08 January 2016 05:55 PM

අල්කයිඩා , හමාස්, බෝකෝහරාම්, තලේබාන්, අයිඑස් වගේ ලෝකයේ හැම ත්‍රස්ත සංවිධානයක්ම පදනම්වෙලා තිබෙන්නේ එකම දෙයක් මූලික කරගෙන (නි)

:       0       0

සනත් Friday, 08 January 2016 05:50 PM

මොහුට මේ ආනන්තරීය පාපකර්මයෙන් මිදෙන්න අවුරුදු කල්ප කෝටි ගණනක් අවීචි මහා නර්කාදියේදී විනාඩියකට එක වාරයක් ගානෙ බෙල්ල කපලා මැරුම් කන්න වෙනවා අනිවාර්යයෙන්ම. (නි)

:       0       0

ඩයස් Friday, 08 January 2016 06:17 PM

මොවුන්ට අණක් ගුණක් නැත (නි)

:       0       0

මහේෂ් Saturday, 09 January 2016 02:24 AM

මනුෂ්‍ය හිත ප්‍රාණ ඇපයට අරගෙන කරන වැඩ! (නි)

:       0       0

නිශාර්ඩ් ප්‍රීනා Saturday, 09 January 2016 03:27 AM

සසර ගණනාවකට බේරෙන්නට බැරි මහා පාප කර්මයක් කරලා තියෙන්නේ. කොයි රටේද කියල සඳහන් කර නෑ(අ)

:       0       0

ගුණසිරි Sunday, 10 January 2016 11:51 AM

නිශාර්ඩ් ප්‍රීනාගේ ප්‍රශ්නය අපට පැහැදිලි නැහැ. සසර යනුවෙන් හඳුන්වන දේ එකයි. පිළිගත්තත් නොපිළිගත්තත් එහි ඉපිද මැරෙන වාර ගණන ගිනිය නොහැකියි. ජාතිය, ආගම, කුලය, උස්පහත් බව එයට අදාළ නැහැ. ලෝක ධර්මතාවය කාහටත් පොදුයි ප්‍රීනා (නි)

:       0       0

ටානියා Saturday, 09 January 2016 03:20 PM

මේවට හොඳ නරක ලියන්න ගියොත් අපි ජාතින් අතර බේද ඇතිකරනවා කියලා කියයි. (නි)

:       0       0

ගුණසිරි Friday, 08 January 2016 07:48 PM

රුපියල් 1500ක් නොදුන්නාට කොටකෙතන මව මැරූ පුතෙක් සිටින රටකි මෙය. ඉතින් මේ ක්‍රියාවට කුමට පුදුමවෙන්නද? අසත්පුරුෂයෝ ලෝකයේ හැමතැනම ඉන්නවා (නි)

:       0       0

උපාලි Sunday, 10 January 2016 01:22 PM

මොවුන්ට යන්න වෙනම අපායක් මැවෙනු ඇත (නි)

:       0       0

අනුර Saturday, 09 January 2016 04:08 AM

මිනිසුන් බොහෝ විට දෙවියන් යදිනවා නොයෙක් ආකාරයේ විශ්වසයන්ම් තියෙනවා ඔක්කොටොම හැදෙන්න්නේ එකම ලෙඩ කොලස්ටරෝල් රුධිර පීඩන , පිලිකා අධිය ඔක්කෝටම පොදුයි එසේ නම් මිනිසා සත්‍යට වඩා තම විශ්වාස තහවුරු කරමින් සිතේ මවාගත් ලෝකයක ජීවත් වෙනවා නොවේද ? දෙවියනි ඔබ කොහිද මිනිසා සොයමින් සිටී (අ)

:       0       0

වින්දන Saturday, 09 January 2016 04:43 AM

මේ ලොවට දායාද කළ තම මව මරාදාලා මේ පුත්‍රයා හොයන විමුක්තිය කුමක්ද? මෙවන් මිනිසුන් තවත් මේ මිහිපිට නොඉපදේවා! (නි)

:       0       0

එරංග Friday, 08 January 2016 10:44 PM

ආනන්තරීය පාපකර්මයක් කරගත් පාපතරයෙක්... (නි)

:       0       0

සාමා Friday, 08 January 2016 11:12 PM

වැඩි දවසක් නොගිහින්ම මොවුන්ට නියම දඬුවම් දෙවියන් විසින්ම ලබාදේවි. (නි)

:       0       0

එරංග Monday, 11 January 2016 07:37 AM

සැබවින්ම මවක් නැත , පියෙක් නැත, කියල උගන්වද්දී ඉතින් කොහෙන්ද මවුගුණයක් දන්නේ, තමන්ගේ උප්පත්තිය නොදකින නොදන්නා කෙනෙකුට බාර කරලා ඇත්තටම තමන්ව මේ ලෝකෙට ජාතක කරපු දෙමවුපියන් දෙමවුපියන් විදියට නොදකින්න උපතේදී ඉදන් පුරුදු කරවපුවම ඉතින් මේ දේවල් තමයි සිද්ද වෙන්නේ, කලකිරෙන්න ඕනේ මේ කරපු දේට නෙවෙයි . සංසාරේ අපි අතිනුත් මේ වගේ දේවල් නොවෙන තැනටයි පත්වෙන්න ඕනේ, (බ)

:       0       0

යසරත්න Sunday, 10 January 2016 06:35 PM

මොනතරම් කුරිරු හිතක්ද? (නි)

:       0       0

සුරන් Saturday, 09 January 2016 05:29 AM

ඔය ටිකම අපේ රටට එන්න වැඩි කාලයක් නැහැ කියලයි මේ වෙන දේවල් දැක්කහම හිතෙන්නේ (නි)

:       0       0

මැණික් Saturday, 09 January 2016 05:42 AM

මේවා අහනකොට අපිට දරුවන් නැති එකම හොඳයි කියලා හිතෙනවා. (අ)

:       0       0

කිත්සිරි Saturday, 09 January 2016 12:32 AM

අනේ දෙවියනේ! (නි)

:       0       0

සමන් Saturday, 09 January 2016 04:43 PM

නාලාගිරි ඇතාට රා පෙවූ කෙනාටද පවු? ඇතාටද පවු? මේ ළමයින්ට විස පොවන අයට තමයි පවු (නි)

:       0       0

රුවන් Saturday, 09 January 2016 05:45 AM

මිත්‍යාදෘෂ්ටියේ ආදීනව තමා (නි)

:       0       0

රුවන් Saturday, 09 January 2016 05:48 PM

විප්ලවයක් වෙනුවෙන් ඔය වගේ දේවල් වුණ කාලයක් අපේ රටෙත් තිබුණා (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

පාකිස්තාන යුවතියට ඉන්දියානුවකුගේ හදවතක්
2024 අප්‍රේල් මස 26 1558 1

පාකිස්තාන 19 හැවිරිදි යුවතියකට ඉන්දීය ජාතිකයකුගේ හදවතක් සාර්ථකව බද්ධ කිරීමට චෙන්නායි වෛද්‍යවරුන් පිරිසක් සමත්වී තිබේ.


‘රතු ඉර’ පනින්න එපා: චීනයෙන් ඇමෙරිකාවට අනතුරු
2024 අප්‍රේල් මස 26 246 0

තායිවානයට අනවශ්‍ය ලෙස ළං වී, ‘රතු ඉර’ පනින්න එපා යැයි චීන රජය වෙනුවෙන් එරට අග්‍රාමාත්‍ය වැංග් ඊ ඊයේ (25) බෙයිජීං අගනුවරට පැමිණි ඇමෙරිකන් රාජ්‍ය ලේකම් ඇන්


ටැන්සානියාවට මහ වැසි ජල ගැලීම්: 150 ක් මරුට
2024 අප්‍රේල් මස 26 92 0

නැගෙනහිර අප්‍රිකානු රාජ්‍යයක් වන ටැන්සිනියාවට මහ වැසි ඇද හැලෙයි. මහ වැසි සමඟ පළාත් රැසක් ජලයෙන් යටවී ඇති බව ද වාර්තා වේ. අයහපත් කාලගුණය හේතුවෙන් මරණ 150 ක


ඉරානය - රුසියා අවබෝධතා ගිවිසුමක්
2024 අප්‍රේල් මස 25 263 0

ආරක්ෂක සහයෝගීතාවක් වෙනුවෙන්, රුසියාවත් ඉරානයත් අතරේ අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබුණි. ඉරානය වෙනුවෙන් ඉරාන ජාතික ආරක්ෂක කවුන්සිලයේ මහ ලේකම් අලී අක්බා


ස්පාඤ්ඤ අගමැති බිරිඳට අල්ලස් චෝදනා
2024 අප්‍රේල් මස 25 155 0

ස්පාඤ්ඤ අග්‍රාමාත්‍ය පේඩ්‍රෝ සැන්චේස්ගේ බිරිඳට අල්ලස් චෝදනා එල්ල වී ඇති අතර, එම චෝදනා සම්බන්ධයෙන් වහා විමර්ශනයක් අරඹන්නැයි ස්පාඤ්ඤ අධිකරණයක් ඊයේ (24)


ඇමෙරිකා රාජ්‍ය ලේකම් ඇන්තනි බ්ලින්කන් චීනයේ
2024 අප්‍රේල් මස 25 134 0

චීනය සමඟ යහපත් සබඳතා වර්ධනය කර ගැනීමේ අරමුණින්, ඇමෙරිකා රාජ්‍ය ලේකම් ඇන්තනි බ්ලින්කන් ඊයේ (25) චීනයේ බෙයිජීං අගනුවරට පැමිණියේය.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 343 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1731 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1568 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site