ඉරට බැන බැන ඉඳපු කාලය ඉවරයි . හොඳ suncream එකක් හොයා ගන්නේ මෙහෙමයි . ඉරෙන් ආරක්ෂා වෙමු . හොඳම දේ හමට පාවිච්චි කරමු . .. 25 May 2026
මෙයාලව නම් විශ්වාස කරන්න එපා මතකනේ 88,89 බඩවල් කපපු හැටි - පුජ්‍ය බත්තරමුල්ලේ සීලරතන හිමි 11 May 2026
අපිලගේ සාදු රට බාරගත්තම සිංහල වර්ගයා වැඩි කරන්න 20,000 ක් - පුජ්‍ය බත්තරමුල්ලේ සීලරතන හිමි 11 May 2026
මෙහෙ කයියනායකලා වගේමයි තලපති .මම රාජ්‍ය පාලනය කලානම් මාලදිවයිනත් ගන්නවා - පුජ්‍ය බත්තරමුල්ලේ සීලරතන හිමි 11 May 2026
Y මංගල · 1 hour ago අර ගොන් බයිසිකල් කාරයා ඉස්සරහට එනවා වැරදි පැත්තෙන්... ඒ ළමයා ඉඩදෙන්න පාර පැත්තට වෙනවා. මේ සිද්ධියේදී බස් රියදුරු සහ බයිසිකල් කාරයා දෙන්නාටම දඬුවම් දෙන්න ඕනෑ. Reply 0
Y ajith · 1 hour ago පදික වේදිකාවක් නොතබා ඉදිකිරීම් කළ ඉඩම් හිමියා සහ වැරදි පැත්තෙන් එන යතුරු පැදිකරු, වැරදි කරුවන් කළ යුතුයි. යතුරුපැදි කරු නිසා ළමයා පිටුපස නොබලා පාර මැදට වෙනවා. බස් රථයට එය නිවැරදිව දර්ශනය වෙන්නේ නෑ.. එමනිසයි අනතුර සිදුවන්නේ.. Reply 0
Y Shobha priyanga kumari · 1 hour ago ඔබගේ ආයතනය මේ ලබාදෙන සේවය ඉතා ඉහලින් අගය කරන අතර රියදුරන්ගේ නොසැලිකිලිමත් කම නිසා හැමදාමත් අහිංසක වටිනා ජීවිත අපිට අහිමිව යනවා ඒ ගැන කණගාටු වෙනවා. Reply 0
Y සෙනෙවිරත්න · 1 hour ago පළමුව මෙම ළමයා නිවැරදිද බලන්න... පාරේ දකුණුු පසින් නොයාම පළමු වරදයි. එසේ වූවානම් ඉදිරියෙන් එන මරුවා පෙනීමේ හැකියාවක් ඇත. වමින් ගියා කියා යට කරගෙන යාමට බස්වලට අයිතියක් නැත. Reply 0
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අර ගොන් බයිසිකල් කාරයා ඉස්සරහට එනවා වැරදි පැත්තෙන්... ඒ ළමයා ඉඩදෙන්න පාර පැත්තට වෙනවා. මේ සිද්ධියේදී බස් රියදුරු සහ බයිසිකල් කාරයා දෙන්නාටම දඬුවම් දෙන්න ඕනෑ.
පදික වේදිකාවක් නොතබා ඉදිකිරීම් කළ ඉඩම් හිමියා සහ වැරදි පැත්තෙන් එන යතුරු පැදිකරු, වැරදි කරුවන් කළ යුතුයි. යතුරුපැදි කරු නිසා ළමයා පිටුපස නොබලා පාර මැදට වෙනවා. බස් රථයට එය නිවැරදිව දර්ශනය වෙන්නේ නෑ.. එමනිසයි අනතුර සිදුවන්නේ..
ඔබගේ ආයතනය මේ ලබාදෙන සේවය ඉතා ඉහලින් අගය කරන අතර රියදුරන්ගේ නොසැලිකිලිමත් කම නිසා හැමදාමත් අහිංසක වටිනා ජීවිත අපිට අහිමිව යනවා ඒ ගැන කණගාටු වෙනවා.
පළමුව මෙම ළමයා නිවැරදිද බලන්න... පාරේ දකුණුු පසින් නොයාම පළමු වරදයි. එසේ වූවානම් ඉදිරියෙන් එන මරුවා පෙනීමේ හැකියාවක් ඇත. වමින් ගියා කියා යට කරගෙන යාමට බස්වලට අයිතියක් නැත.