1
මෙට්රො බස් සේවාව සහ ප්රවාහන ප්රතිපත්තියක් නොමැති වීමේ අවුල
-Lankadeepa-
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපි දැන් මේ විපතට මුහුණ දෙන්න සූදානම්ද? මේකයි ආසියාවේ ආශ්චර්යය
ආශ්චර්‍යයි - ස්වභාදහම පාලනය කරන්න බෑ..........
අපි හැමදාම අභියෝගවලට මුහුණදෙන මිනිස්සු නිසා මේවත් වැඩද ???
සුළං බලයෙන් විදුලිය නිපවදන්න සුදුසු ප්‍රදේශ ඇති තරම් තියෙද්දි අපි තාමත් ජල විදුලිය මතම යැපෙනවා
ගෝලීය උණුස්ම ඉහළ යන බවයි, දීර්ඝ කාලයකට වතුර නැති වෙන බවයි දැන දැනම ඇයි එහෙනම් ඉහළ කොත්මලේ හැදුවේ?
අනේ මන්ද දැන් රටට මොනවා වෙනවද කියලා...
ඉන්දියාවේ ඉදිකරන පරමාණු බලාගාර වලට විරුද්ධ නොවී අඩු මිළට විදුලිය ගන්න කතා කරළා බැලුවොත් හොදයි නේද?
ඉන්දියාවටත් විදුලිය දෙන්න හදන වෙලාවේ ලංකාවටත් විදුලිය ලබා ගන්න බැරි වෙද්දි, ඊළගට මොකද වෙන්නේ? (නි)