ගයාන් සුදීප රාජපක්ෂ විසකුරු සතුන් අල්ලා කැලයට ගිහින් දමයි. නාගයන් 90ක් පමණ අල්ලා කැලයට මුදා හැර ඇත. නයි නටවන්නන් ළඟ සිටින නාගයන් පස් දෙනකු ද, නයි නටවන්නවුන්ගේ පස් දෙනකු මුදලට ගෙන කැලයට මුදා හළ බව ගයාන් කියයි.
සර්පයන් නොමැරිය යුතු බවත්, ස්වභාවධර්මය සර්පයනට අයිති බවත් ඔහු කියයි.

COMMENTS
නව නීති ක්රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.