තමා නිසා හෝ තමාගේ තනතුර නිසා අසරණ ලෙඩුන්ව අමාරුවේ දැමීමට වැඩවර්ජනයකට නොයන්නැයි මහාචාර්ය කාලෝ ෆොන්සේකා මහතා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයෙන් ඉල්ලා සිටියේය.
(වීඩියෝ - රොමේෂ් ධනුෂ්ක සිල්වා)
තමා නිසා හෝ තමාගේ තනතුර නිසා අසරණ ලෙඩුන්ව අමාරුවේ දැමීමට වැඩවර්ජනයකට නොයන්නැයි මහාචාර්ය කාලෝ ෆොන්සේකා මහතා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයෙන් ඉල්ලා සිටියේය.
(වීඩියෝ - රොමේෂ් ධනුෂ්ක සිල්වා)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කාලෝ ෆොන්සේකා කියන මහා පඩිවරයා ඉතාමත්ම නිහතමානිව දෑත් එකතු කරලා කරන ඉල්ලීමට මිනීමරු සංගමේ මහා එකා හිනාවෙවී ඉන්න හැටි මෙයාලගෙ උගත් කම් කෝ.
කාලෝ මහත්තමයානෙනි, ඔබ වැනි බුද්ධිමත් උගතුන් අවශ්‍යම කාලයක් මේක. ඔබ වැනි බුද්ධිමතුනුත්, GMOA වැනි පවතින ආණ්ඩුවට ගැති කම් නොකරන යුක්තිය උදෙසා සක්‍රියව දායක වන වෘතිය සංගම් වලත් අවශ්‍යම යුගයක් මේක. සමහරක් කොච්චර මෙම ප්‍රවෘතියට නිර්වචන දුන්නත් බුද්ධිමත් ජනතාව මෙය නිවැරදිව තේරුම් අරගෙන සිටින බව නම් විස්වාසයි.