6 ඩෙංගු රෝගීන්ගෙන් රෝහල් උතුරයි ඇතැම් රෝහල් රෝගීන් බාර ගැනීමත් නවත්වයි: ඩෙංගු මඬින්න උපරිම ජනතා සහාය අවශ්‍යයි
ග්‍රෙගරි වැවේ දොරටු ඇරේ නුවරඑළිය ප්‍රදේශයට ඇදහැලෙන අධික වර්ෂාවත් සමග ග්‍රෙගරිවැවේ ජල මට්ටම සීග්‍රයෙන් ඉහළ යාම හේතුවෙන් ග්‍රෙගරිවැවේ වාන් දොරටුව අද (04) පස්වරුවේ විවෘත කළ බව නුවරඑලිය ආපදා කළමණාකරන ඒකකය පැවසීය... 9 hours ago
මත්ද්‍රව්‍යවලට එරෙහිව ක්‍රියාත්මක වන මේ ආණ්ඩුව තරම් වෙන ආණ්ඩුවක් නැහැ - ප්රජාතන්ත්රවාදී වාමාංශික පෙරමුණ නායක - වාසුදේව නානායක්කාර 10 hours ago
අධිකරණයේ විශ්වාසය ඉතුරු වෙන්නෙ කොච්චර ඉක්මනට නඩු ඉවර වෙනවද කියන එක අනුව - ප්රජාතන්ත්රවාදී වාමාංශික පෙරමුණ නායක - වාසුදේව නානායක්කාර 03 August 2026
Y Rata Perata · 1 hour ago සහරාන් කල්ලියේ සහයත් අපේ ගෝඨාට. ආයෙත් අපේ බදුසල්ලි වලින් පඩි දෙනකම් බලාගෙන ඉන්නවලු. Reply 0
Y mangala · 1 hour ago ඇයි හිතුවේ ගෝටට මුස්ලිම් සහය නැති වෙයි කියල නේද? හකීම්ලා බදුදීන් හිස්බුල්ල නැති වුනාට මුස්ලිම් ජන්දත් ගෝටට ලැබෙනවා. කට්ටියට දුකයිද? Reply 0
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සහරාන් කල්ලියේ සහයත් අපේ ගෝඨාට. ආයෙත් අපේ බදුසල්ලි වලින් පඩි දෙනකම් බලාගෙන ඉන්නවලු.
ඇයි හිතුවේ ගෝටට මුස්ලිම් සහය නැති වෙයි කියල නේද? හකීම්ලා බදුදීන් හිස්බුල්ල නැති වුනාට මුස්ලිම් ජන්දත් ගෝටට ලැබෙනවා. කට්ටියට දුකයිද?