5 බෙදීම් නැතුව එකමුතු වුණොත් මේක හදන්න පුළුවන් රටක් - ලංකාවේ මුල්ම කාන්තා රේගු අධ්යක්ෂ ජනරාල් තනතුර දැරූ සුධර්මා කරුණාරත්න
පන්මුර් ජලාශයෙන් මළසිරුරක් හමු වෙයි හැටන් පොලිස් වසමට අයත් පන්මුර් වතුයායේ ජලාශයේ පා වෙමින් තිබූ පුද්ගල මළ සිරුරක් (22) දින සොයා ගත් බව හැටන් පොලිසිය පැවසීය... 21 hours ago
තාත්තාට නරක ළමයෙක් ඇඳේ ලෑලිවලින් පවා ගුටි කෑවා.සාර්ථකත්වයක කතාවක් - ආචාර්ය සෞන්දර්යා යෝගේෂ්වරම් 20 October 2026
Y අශෝක · 1 hour ago හඳුන්වාදුන් පරිදි දේශපාලකයෙක් වූවා නම්,දරුමුණුපුරන් මැද ගතවෙයිද ජීවිතය? ජීවිතය නොවුවත් මුදල් ජීවත්වෙන්නට අවැසි බව දනිමි. අප සැමට, ඔබ කළ උතුම් මෙහෙයට, ලැබෙයි ඒ පින මතු බවයකදී හෝ! (නි) Reply 0
Y රේඛා · 1 hour ago වැසුණු දෙනෙත ට පුදන රන් මල් කුමට දෝ ඇරුන දෙනෙත ට පුදන වන මල් වටී මහා මේරුවටත් වැඩී... Reply 0
Y කිත්සිරි · 1 hour ago මෙවැනි කලාකරුවකු කාලයේ වැලිතලාවට යටවෙන්නට නොදී විස්තර පළකළාට ස්තුතියි. ඔබතුමාට යහපතක්ම වේවා! දීර්ඝායුෂ, නීරෝගීභාවය ලැබේවා! (නි) Reply 0
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හඳුන්වාදුන් පරිදි දේශපාලකයෙක් වූවා නම්,දරුමුණුපුරන් මැද ගතවෙයිද ජීවිතය? ජීවිතය නොවුවත් මුදල් ජීවත්වෙන්නට අවැසි බව දනිමි. අප සැමට, ඔබ කළ උතුම් මෙහෙයට, ලැබෙයි ඒ පින මතු බවයකදී හෝ! (නි)
මේ වගේ අය අද දකින්නේ ගොඩක් අඩුවෙන්. (හේ)
ජීවතුන්ට දෙන එකම එක රෝස මල සියල්ලටම වඩා අගේය! (නි)
නව ජනපති තුමනි මෙතුමාට උදව් කරන්න. ඔබට පින් අයිති වේ (නදී)
වැසුණු දෙනෙත ට පුදන රන් මල් කුමට දෝ ඇරුන දෙනෙත ට පුදන වන මල් වටී මහා මේරුවටත් වැඩී...
මෙවැනි කලාකරුවකු කාලයේ වැලිතලාවට යටවෙන්නට නොදී විස්තර පළකළාට ස්තුතියි. ඔබතුමාට යහපතක්ම වේවා! දීර්ඝායුෂ, නීරෝගීභාවය ලැබේවා! (නි)
මේවා හොයල පල කරනවට බොහොම ස්තුතියි (නදී)