1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
-Lankadeepa-
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එහෙමනම් රජය මගින් අලි කරදර ඇති පළාත් වල ජනතාවට මේවා දුන්නොත් නරකද ? දේශීය නිෂ්පාදනයක්, ඇමතිට කරනවානම් මෙන්න වැඩ , (නදී)
අපි ආසයි මේ වගේ වීඩියෝ නරඹන්න? අපිත් ගම්වල හැදුන වැඩුන මින්ස්සු නිසා. දැන් විදේශ ගත වෙලා ඉන්නේ අපට අන්තෙර්ජාල පහසුකම් තියෙනවා. දිනපතා ලංකාදීපය බලනවා. හැබැයි වීඩියෝ බලන්න අමාරුයි. ඔබ ආයතනයට පුලුවන්නම් මෙම වීඩියෝව යු ටියුබ් මගින් දෙන්න අපට පැහැදිලිව බලන්න පුළුවන්.(නදී)
හිස් ටින් එකක් (උස සාඩින් ටින් එකක් හෝ කුඩා කිරිපිටි ටින් එකක්) ගන්න. පතුල හරි මැද ඇණයකින් සිදුරක් විදගන්න. ගෝනි නූලක් ගෙන කිහිප පොටක් නවා එකට අඹරා ශක්තිමත් නූලක් සාදාගන්න. එම නූල ටින් එකේ සිදුරෙන් ඇතුල් කරන්න. කෙළවරක කුඩා මුරිච්චියක් වොෂර් එකක් වැනි දෙයක් ගැට ගසා එම මුරිච්චිය ටින් එක ඇතුල් පැත්තෙන් සිදුරට සමීප වන තෙක් ආපසු අදින්න. දැන් මේ නූලේ බූමි තෙල් ටිකක් ගල්වා ඇඟිලි දෙකට හිර කර අදින්න. මහත් බියකරු හඬක් නැගෙයි. තලගොයි මරා සම ගන්න ඕනේ නැහැ. මේ ටින් බඹරාත් අපූරුයි. (ස)
අගේ ඇති දසුනක්. දුප්පත්කම නියයි මම පැල් රකින්නේ.. දෙයියනේ දුප්පත්කම නැතිදාට මේ වගේ රස කවියක් අහන්න නැතුව යාවිද? ආසා හිතෙනවා පැලකට නැගලා කවි කියන්න. ස්තුතියි ප්‍රියංකර. (නි)
මේක වනජීවී එකෙන් අල්ලන්නේ නැද්ද ? තලගොයි මරන්න තහනම්නේ (නි)