1
මෙට්රො බස් සේවාව සහ ප්රවාහන ප්රතිපත්තියක් නොමැති වීමේ අවුල
-Lankadeepa-
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගෙඩි නම් මාලුව කාලා තියෙනවා.කොළ නම් හරිම රළුයි. බූව සහිතයි. වෙනත් කොළ වර්ගයක් එක්ක මිශ්‍ර කරලා හදලා බලන්න ඕනෑ (නි)
අදමයි ඇහුවේ. සොයලා බලන්න ඕනෑ.කන්න ආසා හිතුනා. ගෙඩි මාළුව කොහොමද හදන්නේ.මොන රසද ? (නි)
මම ඉතාමත් උනන්දුවෙන් බලන වීඩියෝ එකක් තමයි මේ. නමුත් මේක තව ටිකක් විස්තර අපිට දැනගන්න විනාඩි 3 ක්වත් දානවා නම් වඩාත් සතුටුයි. කොට දිඹුලා වඩාත් ගුණ දෙන්නේ මොන අසනීප තත්ත්වයකටද? ඕනෑ තරම් දැක තිබුනත් මෙහි ගුණ අගුණ දැනගෙන හිටියේ නැහැ. (නි)
ගෙඩි හැදෙන්නේ ගහේ කඳ පහළ හරියේ. කොළපාට අත්තික්කා වගේ ගෙඩියක්. ගෙඩිය පලා මැද ඇට ඉවත් කරලා කොස් ඇට ටිකක් දාලා කිරට ඉව්වම රසයි. (නි)