(වීඩියෝ - චමිල් රූපසිංහ)
රජය ඇතිවි ඇති ප්‍රශ්නවලට ඇහුම්කම් නොදෙන බවත් ඒවාට විසඳුමක් දිය නොහැකිව කට්ටි පනිමින් ඒවාට කතා කරන අය අත් අඩංගුවට ගෙන රිමාන්ඩ් කිරීමට කටයුතු කරන බවත් ගැටඹේ රාජෝපවනාරාමාධිපති කැප්පෙටියාගොඩ සිරිවිමල හිමියෝ පැවසූහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙහෙම හාමුදුරුවරු මුණගැහුණට කාරණය හරියාවිද?
අපේ හාමුදුරුවන්ට දැන් යමක් තේරුම් ගිහින් වගේ...
ඇත්තනම්, ස්වභාව ධර්මයට පිටුපාල හැසිරෙන මේ ආණ්ඩුවට රටේ ප්‍රශ්න විසඳන්න වුවමනාවක් නැත. නැගෙනහිර අන්තවාදයට කතා නොකර, එක වරක් සිංහල කොල්ලෝ දහස් ගණන් මරපු අයට තව වරක් එය කිරීම මහා දෙයක් නෙවෙයි..
ප්‍රශ්න අහනකොට රනිල් මහත්තයා කතා කරන්නේ කොහෙද යන්නේ මල්ලේ පොල්නේ... විදිහට. ප්‍රශ්නයේ සැබෑ ස්වරූපය බහුතරයක් දකුණේ ඉන්න මුස්ලිම් අය තේරුම් ගෙන ඇති...නමුත් යුද්ධ කාලේ දකුණත් එක්ක සම්බන්ධ නොවුණු වහබි කල්ලිය හිතන්නේ බොදු පන්සල් ටික විනාශ කරපුවහම ස්වර්ගෙට යනවා කියල වෙන්න ඇති....
දියුණු රටවල උගතුන් ප්‍රකාශ කරන්නේ ලංකාවේ පාලකයන් හරියට අර නරියෙක් මැරිච්ච අලියෙකුගේ හැඳුනුම්පතක් අහුලා ගෙන උඩ පැන පැන ප්‍රීති ඝෝෂා පැවැත් වුවා හා සමානයි කියලයි...