IMG-LOGO

2025 දෙසැම්බර් මස 05 වන සිකුරාදා


ක්‍රිශාන්ත පුෂ්පකුමාර රැස්වීමේදී ගී ගයයි

(අමල් වික්‍රමරත්න)

දකුණු පළාත් සභා මන්ත්‍රී ක්‍රිශාන්ත පුෂ්පකුමාර (රත්රන්) මහතා රැස්වීමක් අමතමින් රටේ වත්මන් තත්ත්වය පිළිබඳව පැරණි ගීතයක තාලය අනුකරණය කරමින් අලුත් වචන යෙදූ ගීතයක් ඉදිරිපත් කළේය.

ගාලු දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රමේෂ් පතිරණ මහතා ගේ නිවසේදී අද පැවති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අක්මීමන ආසන බල මණ්ඩලයේ නියෝජිතයන් දැනුවත් කිරීමේ අවස්ථාවට එක්වෙමින් ඒ මහතා මෙම අලුත් වචන යෙදූ ගීතය ඉදිරිපත් කළේය

 



අදහස් (4)

ක්‍රිශාන්ත පුෂ්පකුමාර රැස්වීමේදී ගී ගයයි

sachith Monday, 31 July 2017 05:28 AM

මෙයාලා සිංදු නෙවෙයි අවරුදු 70ක් තිස්සේ බයිලා කියන්නේ. මේ රටේ මිනිස්සුත් රැවටිලා කට ඇරගෙන මෙයාලගේ බයිලා අහගෙන ඉන්නවා.

:       27       54

sherrad Friday, 04 August 2017 03:30 AM

ගමේ බයියන්ට මැජික්

:       70       44

Mottapala Saturday, 05 August 2017 01:42 PM

මේ කවිවලට අපිටත් කවි වලින් හොඳ උත්තර දෙන්ට පුළුවන්. දූෂිත පවුල් පාලනේ කෙරුවාව ගැන. මැරිලා ඉපදුණු කෙනෙක් වගේනේ කතාව.

:       40       27

kumar (galf) Wednesday, 09 August 2017 06:27 AM

බයිලා ගහ ගහ ඉන්නවා. රට මරුකටේ ජනතාව පීඩාවේ.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 54 0
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 347 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 362 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site