හැටන්-කොළඹ පාර එක් මංතීරුවකට සීමා කෙරේ හැටන් කොළඹ ප්‍රධාන මාර්ගයේ කුයිල් වත්ත ප්‍රදේශයෙන් ප්‍රධාන මාර්ගයට පස් කන්දක් අද (15) අලුයම කඩා වැටීමෙන් ඇණ හිට තිබූ ගමනා ගමන කටයුතු උදෑසන වන විට එක් මන් තීරුවකට සීමාකර විවෘත කර ඇති බව හැටන් ප.. 1 hour ago
ගෙදර හැමෝම UNP. වාසු වමට පෙරලුණ හැටි . දේශපාලන නොකළා නම් කලාකරුවෙක් - ප්රජාතන්ත්රවාදී වාමාංශික පෙරමුණ නායක - වාසුදේව නානායක්කාර 12 August 2026
පරිප්පු ඇටෙත් බලන තැනකට මත්ද්‍රව්‍ය ගෙනිච්ච අය . නිකං හිටිය අයට 54 ගහලා බන්ධනාගාර සිදුවීම් කුමන්ත්‍රණයක් ද ? - නීතිඥ සේනක පෙරේරා 12 August 2026
නාමල්ගේ කතා කිරීමේ හැකියාව දියුණු වෙලා .ඒකාබද්ධ කියන්නේ ජංජාලයක් - ප්රජාතන්ත්රවාදී වාමාංශික පෙරමුණ නායක - වාසුදේව නානායක්කාර 12 August 2026
ආණ්ඩුව හොඳයි පස්ස බලන ගෝත්‍රික ක්‍රම නතර කරලා නීතී යාවත්කාලීන කරන්න - ජාතික පාරිභෝගික පෙරමුණේ සාමාජික අසේල සම්පත් 11 August 2026
Y Indika · 1 hour ago හරිම පුදුමයිනේ...මෙතුමානේ ඇවිත් ඉංජිනේරු පීඨය විවෘත කළෙත්... අදහස් පරස්පර විරෝධියිනේ... Reply 0
Y SL · 1 hour ago මෙයාගේ කතාත් බොරදියේ මාළු බාන කතා.. ගුරු වැටුප් සහ කොතලාවල එක අතර සම්බන්ධය මොකක්ද? රට තුළ, රටේ ලොකු මුදල් ප්‍රමාණයක් පිට රටට පටවන, පුද්ගලික විශ්ව විද්‍යාල දැනටමත් තියෙනවා.. UK, ඕස්ට්‍ර්ලියා වැනි රටවල විශ්ව විද්‍යාල එක්ක සම්බන්ධ වෙලා තමන්ගේ කටයුතු කරගෙන යනවා. නිසි ප්‍රමිතියකින් යුතු, UGC අනුමත, උසස් නව නිපැයුම් ගෙනඑන්න පුළුවන් පුද්ගලික විශ්වවිද්‍යාල මේ රටතුළට එන්න ඕනේ... සහ රජයේ විශ්ව විද්‍යාල පවත්වාගෙන යාමට, වෙන රටවල මෙන් ගෙවිය හැකි සිසුන් ප්‍රමාණයක් බඳවා ගත යුතුයි. ඒ හරහා විශ්වවිද්‍යාලවලට තමන්ගේ පර්යේෂණ සඳහා අවශ්‍ය මුදල් සම්පාදනය කරගත හැකියි. නිදහස් අධ්‍යාපනය පවතින්න, රජයේ ආර්ථික මට්ටම හොඳින් පැවතිය යුතුයි. ඒ සඳහා මෙය පිටුවහලක් වේවි...! Reply 0
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හරිම පුදුමයිනේ...මෙතුමානේ ඇවිත් ඉංජිනේරු පීඨය විවෘත කළෙත්... අදහස් පරස්පර විරෝධියිනේ...
මෙයාගේ කතාත් බොරදියේ මාළු බාන කතා.. ගුරු වැටුප් සහ කොතලාවල එක අතර සම්බන්ධය මොකක්ද? රට තුළ, රටේ ලොකු මුදල් ප්‍රමාණයක් පිට රටට පටවන, පුද්ගලික විශ්ව විද්‍යාල දැනටමත් තියෙනවා.. UK, ඕස්ට්‍ර්ලියා වැනි රටවල විශ්ව විද්‍යාල එක්ක සම්බන්ධ වෙලා තමන්ගේ කටයුතු කරගෙන යනවා. නිසි ප්‍රමිතියකින් යුතු, UGC අනුමත, උසස් නව නිපැයුම් ගෙනඑන්න පුළුවන් පුද්ගලික විශ්වවිද්‍යාල මේ රටතුළට එන්න ඕනේ... සහ රජයේ විශ්ව විද්‍යාල පවත්වාගෙන යාමට, වෙන රටවල මෙන් ගෙවිය හැකි සිසුන් ප්‍රමාණයක් බඳවා ගත යුතුයි. ඒ හරහා විශ්වවිද්‍යාලවලට තමන්ගේ පර්යේෂණ සඳහා අවශ්‍ය මුදල් සම්පාදනය කරගත හැකියි. නිදහස් අධ්‍යාපනය පවතින්න, රජයේ ආර්ථික මට්ටම හොඳින් පැවතිය යුතුයි. ඒ සඳහා මෙය පිටුවහලක් වේවි...!