ලොරි - වෑන් රථ ගැටී දෙකක් රෝහලට ලොරි රථයක් සහ වෑන් රථයක් ගැටීමෙන් අද (17) දින සිදු වූ අනතුරකින් වෑන් රථයේ ගමන් ගත් රියදුරා සහ තවත් එක් අයෙකු බරපතල ලෙස තුවාල ලබා දික්ඔය මූලික රෝහල වෙත ඇතුලත් කල බව හැටන් පොලිසිය පැවසීය... 17 January 2026
Y Nandalal DE SILVA - France · 1 hour ago ඔයාටද නංගි වෙනුවට ආච්චි ලැබුනේ ? නංගි වෙනුවට ආච්චි ලැබෙන එක හොඳ නැද්ද ? ඒ නාකි පරානේ නංගිට කලින් පරලොව ගියොත් බූදලේ ඔක්කොම ඔයාට ලැබෙන එක ගැන සතුටු නැද්ද ? Reply 0
Y Chanak Los Angeles · 1 hour ago අහිංසක ජනතාවට එහෙම ලැබුනාට ඔබලාට නම් නංගිවම ලැබෙනවා.. බලන්නකෝ පුට් බයිසිකලේ ගිය කෙනා මහගෙදරට ගිය ගමන් බෙන්ස් වාහන තුන හතරකින් යමින් ඒ අයගේ අයටත් ඒවා බෙදාදෙන ආකාරය Reply 0
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔයාටද නංගි වෙනුවට ආච්චි ලැබුනේ ? නංගි වෙනුවට ආච්චි ලැබෙන එක හොඳ නැද්ද ? ඒ නාකි පරානේ නංගිට කලින් පරලොව ගියොත් බූදලේ ඔක්කොම ඔයාට ලැබෙන එක ගැන සතුටු නැද්ද ?
අහිංසක ජනතාවට එහෙම ලැබුනාට ඔබලාට නම් නංගිවම ලැබෙනවා.. බලන්නකෝ පුට් බයිසිකලේ ගිය කෙනා මහගෙදරට ගිය ගමන් බෙන්ස් වාහන තුන හතරකින් යමින් ඒ අයගේ අයටත් ඒවා බෙදාදෙන ආකාරය