IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


කොත්මලේට අන්තිමයි - මහවැලියේ කොත්මලේ ජලාශයේ ජල විදුලිය තව ඇත්තේ දින පහකට පමණී



අදහස් (0)

කොත්මලේට අන්තිමයි - මහවැලියේ කොත්මලේ ජලාශයේ ජල විදුලිය තව ඇත්තේ දින පහකට පමණී

ලහිරු Thursday, 28 June 2012 01:04 PM

ආශ්චර්‍යයි - ස්වභාදහම පාලනය කරන්න බෑ..........

:       0       0

සුසන්ත Friday, 29 June 2012 01:06 PM

අපි හැමදාම අභියෝගවලට මුහුණදෙන මිනිස්සු නිසා මේවත් වැඩද ???

:       0       0

සංජීව Friday, 29 June 2012 01:40 PM

සුළං බලයෙන් විදුලිය නිපවදන්න සුදුසු ප්‍රදේශ ඇති තරම් තියෙද්දි අපි තාමත් ජල විදුලිය මතම යැපෙනවා

:       0       0

සංජීව Friday, 29 June 2012 02:19 PM

ගෝලීය උණුස්ම ඉහළ යන බවයි, දීර්ඝ කාලයකට වතුර නැති වෙන බවයි දැන දැනම ඇයි එහෙනම් ඉහළ කොත්මලේ හැදුවේ?

:       0       0

ඩැනියෙල් Thursday, 28 June 2012 10:18 AM

අපි දැන් මේ විපතට මුහුණ දෙන්න සූදානම්ද? මේකයි ආසියාවේ ආශ්චර්යය

:       0       0

විදානපතිරණ Thursday, 09 August 2012 12:44 PM

ඉන්දියාවටත් විදුලිය දෙන්න හදන වෙලාවේ ලංකාවටත් විදුලිය ලබා ගන්න බැරි වෙද්දි, ඊළගට මොකද වෙන්නේ? (නි)

:       0       0

ප්‍රියන්ත Sunday, 01 July 2012 04:42 PM

ඉන්දියාවේ ඉදිකරන පරමාණු බලාගාර වලට විරුද්ධ නොවී අඩු මිළට විදුලිය ගන්න කතා කරළා බැලුවොත් හොදයි නේද?

:       0       0

ක්‍රිශාන්ත Saturday, 30 June 2012 09:02 AM

අනේ මන්ද දැන් රටට මොනවා වෙනවද කියලා...

:       0       0

ඔබේ අදහස් එවන්න

මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 341 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1727 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1566 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site