අධ්‍යාපනය යනු කිසිවෙකුටත් සොරාගත නොහැකි තමන්ගේ ජීවිතයට අාභරණයක් වන වටිනාම සම්පතක් බව එදා පද්‍යයෙන් පසක් කර දුන්නේ එසේය. එය සර්වකාලීනය.
ඒ ගැන මට නිහතමානි අාඩම්බරයක් තියෙනවා. මම පොලිස් දෙපාර්තමේන්තුවේ රාලහාමි කෙනෙක්. මමත් එක්ක මේ විභාගය ලිව්වා කළමනාකාරවරු වගේ රාජ්‍ය සේවයේ ඉහළම තනතුරු දරන නිලධාරින්. ඒ වගේම විශ්වවිද්‍යාල සිසුන්. උපාධිධාරින්. ඒ අය අපිට වඩා දැනුමින් ඉහල තත්ත්වයක ඉන්න අය. ඒත් මගේ කැපවීම නිසා කුරුණෑගල දිස්ත්‍රික්කයේ වැඩිම ලකුණු අරගෙන සමත් වෙන්න පුළුවන් වුණා. මම පොලිසියට ගරු කරනවා. මට මේ ජයග්‍රහණය කරා එන්නට පුළුවන් වුණේ පොලිසිය නිසයි.
2025 දෙසැම්බර් මස 18
603
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
294
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1094
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
නීතිවේදී උපාධි අධ්‍යයනයට සුදුසුකම් ලැබූ පොලිස් කොස්තාපල්