ලොවක් අමන්දානන්දයට පත්කළ යොහානි ද සිල්වා ගයන මැණිකේ මගේ හිතේ, ගීතයේ කොටස් ඔක්තෝබර් 25 වැනිදා සිට තිරගත වීමට නියමිත ‘කෑන්ක් ගෝඩ්’ නම් බොලිවුඩයේ නවතම චිත්‍රපටයට සිංහලෙන් සහ හින්දියෙන් අඩංගු කර ඇත.
එම ගීතයේ කොටස් සිකුරාදා අන්තර්ජාලයට නිකුත් කෙරිණි.
අජේ දේව්ගන්, සිද්ධාර්ත් මල්හොත්‍රා සහ නෝරා ෆටේහි ඇතුළු අතිශය ජනප්‍රිය රංගන ශිල්පින් රැසක් මෙම චිත්‍රපටයට රංගනයෙන් දායක්වය ලබාදෙති. අන්තර්ජාල වාර්තා සඳහන් කරන්නේ මෙම ගීතය අන්තර්ජාලයට එක්කර පැයක් තුළ දස ලක්ෂයක් දෙනා නරඹා ඇති බවය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd