(දයාසීලි ලියනගේ)
චීන එන්නත ඉදිරි සති දෙක ඇතුළත දී දිවයිනට ලැබෙන බව රාජ්‍ය ඇමැති මහාචාර්ය චන්න ජයසුමන මහතා කියයි.
මෙම එන්නත ශ්‍රී ලංකාවට චීනයෙන් ලැබෙන පරිත්‍යාගයක් බව ද රාජ්‍ය ඇමැතිවරයා ප්‍රකාශ කළේය. එන්නත් ලක්ෂ 6ක් මේ වැඩපිළිවෙළ යටතේ ලබාදෙනු ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd