
කොළඹට ආසන්න මුහුදේ ගිලී ගිය ‘එක්ස්ප්‍රස් පර්ල්’ නෞකාව වටා විශාල තෙල් පැල්ලමක් දක්නට ඇතැයි ‘ස්කයි නිවුස්’ වෙබ් අඩවිය සඳහන් කරයි. ඔවුන් මෙම පුවත සටහන් කර ඇත්තේ නෞකාව වටා මුහුදේ චන්ද්‍රිකා ඡායාරූප පරීක්ෂා කිරීමෙන් අනතුරුවය.
මෙම නැව ගිලී ගියේ ඉකුත් 2 වැනිදාය. එමගින් ශ්‍රී ලංකාව වටා මුහුදට අති විශාල පරිසර හානියක් සිදුවනු ඇතැයි එම වාර්තාවේ සඳහන් වේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd