(දේශපාලන වාර්තාකරු විසිනි)
එක්සත් ජාතික පක්ෂ මැයි දින සමරු උළෙල කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී අද ඉරිදා (6) උදේ 9 ට එජාප නායක සහ අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වේ. මෙම උළෙලට විශාල පිරිසක් සහභාගි වීමට නියමිතය.
අගමැති රනිල් වික්‍රමසිංහ, එජාප සභාපති කබීර් හෂීම්, මහලේකම් අකිල විරාජ් කාරියවසම්, නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස, උපනායක රවි කරුණානායක, ජාතික සංවිධායක නවින් දිසානායක, මාධ්‍ය සන්නිවේදන කටයුතු ලේකම් හරින් ප්‍රනාන්දු, කොළඹ නගරාධිපතිනි රෝසි සේනානායක සහ ඇමැති රාජිත සේනාරත්න යන මහත්ම මහත්මීහු ඇතුළු පිරිසක් මෙම උත්සවයේදී ජනතාව අමතති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd