(දයාසීලි ලියනගේ)
“ජනතාව කේන්ද්‍රීය කරගත් ආර්ථිකය” මෙවර අයවැයේ තේමාව වශයෙන් නම් කිරීමට රජය තීරණය කර ඇත.
මෙවර අයවැය නොවැම්බර් 17 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලබන බව රාජ්‍ය ඇමැති ෂෙහාන් සේමසිංහ මහතා කීය.
කොරෝනා වසංගත තත්ත්වය ජනතාවට දුන් පොරොන්දු ඉටු කිරීමට බාධාවක් කර නොගැනීමට රජය තීරණය කර ඇති බව ද ඔහු ප්‍රකාශ කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd