
(ජයන්ත සමරකෝන්)
මරණ දඬුවම නියම වූ සිරකරුවන් 433 දෙනෙක් මේ වනවිට වැලිකඩ බන්ධනාගාරයේ පිහිටි පෝරකය අභියස සිටින බව බන්ධනාගාර මූලස්ථානය පවසයි.
මේ අතරින් සිරකරුවන් 23 දෙනෙක්ම මත්කුඩු ජාවාරම් සම්බන්ධයෙන් මරණ දඬුවම නියමවූවෝ බවද පැවසේ.
මේ දක්වා සිරකරුවන් 1226කට අධික පිරිසකට මරණ දඬුවම් නියම වී සිටින අතර එයින් 793 දෙනෙක්ම අභියාචනා ඉදිරිපත් කර ඇතැයි ද එම බන්ධනාගාර වාර්තා සඳහන් කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd