(නිශාන්ත කුමාර බණ්ඩාර)
නව ආදායම් බදු පනත ක්‍රියාත්මකවීමත් සමග බදු ගෙවීම සඳහා පුද්ගලයන් 40000 ක් පමණ අලුතෙන් බදු ලිපි ගොනු විවෘත කර ඇතැයි මුදල් අමාත්‍යාංශ ආරංචි මාර්ග පවසයි.
ඉදිරි වසර තුළ එය ලක්ෂය ඉක්මවනු ඇතැයි වාර්තා වෙයි.
නව ආදායම් බදු පනත ක්‍රියාත්මකවීමත් සමග බොහෝ දෙනකු බදු ලිපි ගොනු විවෘත කිරීමට පියවර ගෙන තිබුණි.
එසේ ලිපි ගොනු විවෘත කළද බදු ගෙවීමට අවශ්‍ය නොවන පුද්ගලයන්ගේ බදු ලිපි ගොනු ඉවත් කිරීමට කටයුතු කෙරේ.
කෙසේ වෙතත් නව ආදායම් බදු පනෙත් යම් යම් අඩුපාඩු විවිධ අංශ පෙන්වා දී ඇති අතර ඉදිරියේදී එම අඩුපාඩු සකස් කිරීමට පියවර ගන්නා බවද මුදල් අමාත්‍යාංශ ආරංචි මාර්ග පැවසීය.
2025 දෙසැම්බර් මස 18
139
0
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
147
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
950
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
හතළිස් දාහකට අලුතින් බදු “ෆයිල්”