ගිය වතාවේ 67 මෙවර 66
(නිශාන්ත කුමාර බණ්ඩාර)
මෙවර ලෝක සාගිනි දර්ශකයට අනුව ශ්‍රී ලංකාව ධනාත්මක වර්ධනයක් පෙන්නුම් කර ඇතැයි ජාත්‍යන්තර ආහාර ප්‍රතිපත්ති
පර් යේෂණ ආයතනය පවසයි.
රටවල් 117 ක් අතරින් ශ්‍රී ලංකාව 66 වන ස්ථානයට පැමිණ තිබේ.
එම ආයතනය විසින් වාර්ෂිකව නිකුත් කරන දර්ශකයට අනුව ඒ ඒ රටවල මන්දපෝෂණය, ළදරු මරණ අනුපාතයට අනුව ශ්‍රී ලංකාව එම ස්ථානයට පැමිණ ඇත.
පසුගිය වසරේ එම දර්ශකයට අනුව ශ්‍රී ලංකාවට හිමිව ඇත්ෙත් 67 වන ස්ථානයයි.
සාගිනි දර්ශකයට අනුව අනතුරුදායක මට්ටමේ පසුවන රටවල් 45 අතරට අසල්වැසි ඉන්දියාව ඇතුළත්වී ඇති අතර ඒඅනුව ඉන්දියාවට හිමිවී ඇත්තේ 102 වන ස්ථානයයි.
මධ්‍යම අප්‍රිකානු ජනරජය, චැඩ් රාජ්‍යය, මැඩගස්කරය, යේමනය සහ සැම්බියාව ලෝක සාගිනි දර්ශකයට අනුව ඉහළම අනතුරුදායක රටවල් බවට පත්ව ඇත.
2025 දෙසැම්බර් මස 18
618
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
297
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1100
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ලෝක සාගිනි දර්ශකයෙන් ලංකාව පියවරක් පෙරට