(දයාසීලි ලියනගේ)
යහපාලන රජය පිහිටුවීමට පුරෝගාමී වූ ප්‍රධාන පෙළේ දේශපාලනඥයෙක් දැඩි කලකිරීමට පත්වී සිටින බව වාර්තා වේ. මෙම දේශපාලනඥයා මීට පෙර ඇමැති පදවිය දැරූ අමාත්‍යාංශයෙන් රටට සේවයක් වී නැති බව ඉහළ පෙළේ දේශපාලනඥයකු ප්‍රකාශ කර තිබූ අතර ඔහුගේ තනතුර වෙනස් කිරීමත් නිසා, මෙසේ කලකිරීමට පත් වී සිටින බව වාර්තා වේ.
මීට අමතරව අදාළ දේශපාලනඥයාගේ අමාත්‍යාංශයට සම්බන්ධ කටයුතු ලේකම්වරයා ලවා කර ගැනීමත් මෙලෙස කළකිරීමට හේතු වී ඇති බව කියති.
2025 දෙසැම්බර් මස 30
112
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
748
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
370
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
යහපාලනයේ පුරෝගාමියෙක් රජය ගැන කලකිරිලාලු