(දයාසීලි ලියනගේ)
මෛත්‍රීපාල සිරිසේන හිටපු ජනාධිපතිවරයාගේ සමයේ ජනාධිපති කාර්යාලයට අනුයුක්ත කර සිටි 500 ක පමණ පිරිසක් යළිත් රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයට ආපසු යවා ඇත.
කළමනාකරණ සහකාර, සංවර්ධන නිලධාරි, රියදුරු, කාර්යාල කාර්ය සහායක යනාදී වශයෙන් විවිධ තරාතිරම්වල සිටි අය රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයට යවා ඇත.
මේ පිරිස අනෙකුත් රාජ්‍ය ආයතනවලට අනුයුක්ත කරමින් සිටින බව රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් කීය.
මීට අමතරව මෙම අය ඵලදායි රාජකාරී කටයුතුවල යොදවන ලෙස රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා හා පළාත් පාලන ඇමැති ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා උපදෙස් දී ඇත.
2025 දෙසැම්බර් මස 30
51
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
717
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
341
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
මෛත්‍රීගේ ව්‍යාපෘතිවල සිටි නිලධාරීන් 500 ක් ජනපති කාර්යාලයෙන් ඉවතට