(දයාසීලි ලියනගේ)
පාර්ලිමේන්තුව ලබන 7 වැනිදා රැස්වීමට නියමිතව ඇත.
පසුගිය සිකුරාදා කතානායකවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැති පක්ෂ කීපයක නායකයන්ගේ රැස්වීමකදී මේ බව අනාවරණය කර තිබේ.
ඒ අනුව එදින පාර්ලිමේන්තු සැසිවාරය ආරම්භ කෙරෙන අතර ජනාධිපතිවරයා සිය ප්‍රතිපත්ති ප්‍රකාශය කරනු ඇත.
පාර්ලිමේන්තුවේ බහුතරය පිළිබඳව තීන්දුවක් ගැනීම සඳහා ගතයුතු ක්‍රියාමාර්ග ගැන සිකුරාදා සවස පැවැත්වීමට නියමිතව තිබූ පක්ෂ නායක රැස්වීමේදී සාකච්ඡා කරනු ඇතැයි වාර්තා විය.
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
පාර්ලිමේන්තුව 7දා රැස්වෙයි