(දයාසීලි ලියනගේ)
රුපියල් මිලියන 18,845 ක මෙහෙයුම් අලාභයක් ලබන ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථා කාර්ය මණ්ඩලයේ සියලු දෙනාට ලබන මාසයේදී බෝනස් දීමනාව ලබාදීමට තීරණය කර ඇත.
පසුගිය සතියේ රැස්වූ අධ්‍යක්ෂ මණ්ඩලය මෙම තීරණය ගෙන ඇති බව වාර්තාවේ.
පසුගිය වසරේදීත් සේවකයන් 5200කට තුන් වරක් බෝනස් ගෙවීම සඳහා රුපියල් කෝටි 156 ක මුදලක් වැය කර ඇති බව වාර්තා වී ඇත.
මීට අමතරව සේවක අතිකාල දීමනා සඳහා රුපියල් කෝටි 25ත්- 30ත් අතර මුදලක් මාසිකව වැය කරන බවද සඳහන් වේ.
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
පාඩුපිට පාඩු ලබන තෙල් සංස්ථා සේවකයන්ට බෝනස් ලබන මාසේ