(අජන්ත කුමාර අගලකඩ)
පළාත් පාලන මැතිවරණය කිසිම හේතුවක් මත කොට්ඨාස ක්‍රමයෙන් පිට නොපවත්වන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පළාත්පාලන ආයතනවල හිටපු මන්ත්‍රීවරුන්ට ප්‍රකාශ කර ඇත.

මාතර දිස්ත්‍රික්කයේ පළාත් පාලන ආයතනවල හිටපු මන්ත්‍රීවරුන් සමග ඉකුත්දා පැවැති සාකච්ඡාවකදී ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කර තිබේ.
එබැවින් කොට්ඨාස ක්‍රමයට ඡන්දයට මුහුණදීම සඳහා බය නැතිව සුදානම් වන්නැයි ජනාධිපතිවරයා හිටපු මන්ත්‍රීවරුන්ගෙන් ඉල්ලීමක් කර ඇත.
මනාප ක්‍රමයට පළාත් පාලන මැතිවරණය පවත්වනු ඇතැයි සමහරුන් සිතා සිටියද කිසිදු හේතුවක් මත කොට්ඨාස ක්‍රමයෙන් බැහැරව ඡන්දය නොපවත්වන බව ජනාධිපතිවරයා එහිදී සඳහන් කර තිබේ.
2025 දෙසැම්බර් මස 18
29
0
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
121
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
925
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
පුංචි ඡන්දය නව ක්‍රමයටමයි