නිලධාරීන් හිඟයි
(දයාසීලි ලියනගේ)
රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ නිලධාරි හිඟය නිසා නඩු ලිපි ගොනු 4000 ක පමණ වාර්තා ලබා දීමට ප්‍රමාද වී ඇති බව වාර්තා වේ. මෙම වාර්තා නිසි වේලාවට නොලැබීම නිසා රිමාන්ඩ් බන්ධනාගාර ගතකර සිටින 6000 ක පමණ පිරිසක් පිළිබඳව තීන්දුවක් ගත නොහැකි තත්ත්වයක් පවතින බව හිටපු අධිකරණ ලේකම් ජේ.ජේ. රත්නසිරි මහතා සඳහන් කරයි.
මේ තත්ත්වය නිසා මෙරට පවතින බන්ධනාගාර තිස් එක තුළ 12,000 ක් සිටිය යුතු වුවත් රැඳවියන් 26,000 ක් රඳවා සිටින බව ද ඔහු කීය.
රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ පවතින මෙම අඩුපාඩු මගහැරවීමට සහකාර රස පරීක්ෂක පුරප්පාඩු 93 න් 27 ක් දැනට පියවීමට පියවර ගන්නා බව ද ඔහු සඳහන් කරයි.
2025 දෙසැම්බර් මස 18
490
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
259
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1054
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
නඩු ලිපිගොනු 4000 ක රස පරීක්ෂක වාර්තා ප්‍රමාදයි