පාරේ සුදු ඉරි අඳින්න අඩු වියදම් කොන්ත්‍රාත්තුව ඉවතට
(දයාසීලි ලියනගේ)
ප්‍රධාන පෙළේ මාර්ගයක සුදු ඉරි පිංතාරු කිරීමට ටෙන්ඩර් කැඳවීමේදී අඩියක් රුපියල් අටකට පිංතාරු කිරීමට ඉදිරිපත් වූ ඉල්ලීම නොසලකා අඩියක් රුපියල් 32 කට පිංතාරු කිරීම සඳහා අනුමැතිය ලබාදී ඇති බව වාර්තාවේ.
අඩියක් රුපියල් 32 ගණනේ පිංතාරු කිරීමට භාරගත් ආයතනය එය රුපියල් 8 බැගින් කිරීම සඳහා උපකොන්ත්‍රාත්කරුවකුට බාරදී ඇති බවද දැනගන්නට ඇත. අඩියක් රුපියල් 32 බැගින් මුදලකට සුදු පැහැති පිංතාරු කිරීමට බාරගත් ආයතනය ප්‍රධාන පෙළේ දේශපාලනඥයකුගේ සමීප හිතවතෙකුගේ බව වාර්තා වේ.
කිලෝමීටරයකට අඩි 6000 කට වැඩි ප්‍රමාණයක් ඇතුළත් වේ. මුළු මාර්ගයේම සුදු ඉරි ඇඳීම සඳහා මෙම කොන්ත්‍රාත්තුව බාරදී ඇත.
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
දේශපාලන හිතවතාට කරල පැහෙයි