(දයාසිලි ලියනගේ)
දරුවන් හතර දෙනෙක් සිටින පවුලකට මාසිකව ආධාර මුදලක් ලබාදීමට හා මාස 6ක් යනතුරු දරුවකුට පෝෂණ මල්ලක් බැගින් ලබාදීම සඳහා අරමුදලක් පිහිටුවීමේ වැඩ පිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට යයි.
මෙම වැඩ පිළිවෙළ සඳහා පාලක මණ්ඩලයක් පත්කර ගැනීමේ විශේෂ සාකච්ඡාවක් මේ මස 15 වැනිදා අභයාරාම විහාරස්ථානයේදී පැවැත්වෙන බව පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියෝ ප්‍රකාශ කළහ. මෙම වැඩ පිළිවෙළ ක්‍රියාත්මක කිරීම සඳහා ප්‍රධාන පෙළේ රටවල් පහකින් දැනටමත් නියෝජිතයන් පත්වී සිටින බවද උන්වහන්සේ කීහ. දරුවන් හතර දෙනෙක් සිටින පවුලකට දරුවන් හදා වඩා ගැනීමට අවශ්‍ය මූල්‍ය ආධාර ලබාදී එම පවුලට සහනයක් සැලසීමට පියවර ගනු ලබන බවද ආනන්ද හිමියෝ ප්‍රකාශ කළහ.
මීට අමතරව සෑම දරුවකු වෙනුවෙන්ම මාස 6 ක් යනතුරු පෝෂණ මල්ලක් ලබාදීම සඳහාද මෙම අරමුදල යොදාගන්නා බවද උන්වහන්සේ කීහ.
2025 දෙසැම්බර් මස 16
109
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
915
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
626
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
දරුවන් වැඩි පවුල්වලට ආධාර කිරීමේ අරමුදලක්