IMG-LOGO

තවත් ඇමැති කිහිප දෙනකුගේ තනතුරු වෙනසක්

  • අරුන්දිකට යළිත් රාජ්‍ය ඇමැතිකම
  • දිලුම් ප්‍රවාහන ඇමැති 
  • විමලවීරගෙන් වනජීවී ඇමැතිකම ගැලවෙයි

අමාත්‍ය මණ්ඩලය සංශෝධනය කිරීමට ජනාධිපතිවරයා ගන්නා ලද තීරණයට අනුව තවත් ඇමැතිවරුන් හතර දෙනෙකුගේ විෂයයන් වෙනස් කර තිබේ. 

එම ඇමැතිවරු නව අමාත්‍යාංශ සඳහා ඉකුත් සිකුරාදා දිවුරුම් දුන්හ. එ් අනුව රාජ්‍ය ඇමැති තනතුරෙන් ඉල්ලා අස්වූ අරුන්දික ප්‍රනාන්දු මහතා යළි පොල් කිතුල්, තල් හා රබර් වගා ප්‍රවර්ධන හා ආශ්‍රිත කාර්මික භාණ්ඩ නිෂ්පාදන හා අපනයන වර්ගීකරණ රාජ්‍ය ඇමැතිවරයා වශයෙන් දිවුරුම් දුන්නේය.  


දිලුම් අමුණුගම මහතා ප්‍රවාහන කැබිනට් ඇමැතිවරයා වශයෙන් දිවුරුම් දුන්නේය.  


මීට අමතරව විමලවීර දිසානායක මහතා ආපදා කළමනාකරණ රාජ්‍ය ඇමැතිවරයා ලෙසට ද, සී.බී. රත්නායක මහතා වනජීවී හා වනසම්පත් සංරක්ෂණ ඇමැතිවරයා වශයෙන්ද ජනාධිපතිවරයා ඉදිරියේ දිවුරුම් දුන්හ.

 



අදහස් (0)

තවත් ඇමැති කිහිප දෙනකුගේ තනතුරු වෙනසක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි. 2025 ජුනි මස 05 1675 0
ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි.

රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්‍

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025 2025 මැයි මස 28 565 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025

මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 653 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

Our Group Site