(දයාසීලි ලියනගේ)
එක්සත් ජාතික පක්ෂයේ මූලිකත්වයෙන් පිහිටුවන නව සන්ධානයේ ප්‍රථම ජන රැළිය මැයි මස 1 වැනිදා පැවැත්වීමට තීරණය කර ඇත.
සන්ධානය පිහිටුවීමේ වැඩපිළිවෙළට කිසිවෙක් විරෝධය දක්වා නැති නිසා ලොකු උත්සවයක් පවත්වා සන්ධානය ප්‍රකාශයට පත් කිරීමේ යෝජනාව ඉදිරිපත් කර ඇත්තේ ඇමැති මලික් සමරවික්‍රම මහතාය.
එම යෝජනාව පිළිගෙන ඇති අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැයි 1 වැනිදා නව සන්ධානයේ ජනරැළිය පැවැත්වීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසට උපදෙස් දී ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd