(දයාසීලි ලියනගේ)
රජයේ රෝහල්වල සෞඛ්‍ය කනිෂ්ඨ කාර්ය සහායකයින් ලෙස උපාධිධාරීන් 68 දෙනෙක් සිටින බව සෞඛ්‍ය අමාත්‍යංශය මගින් කරන ලද සොයා බැලීමකදී අනාවරණය වී ඇත.
රැකියා නොමැති කමින් කම්කරු රැකියාවල යෙදී සිටින මෙම උපාධිධාරීන්ට උසස්වීමේ අවස්ථා ලබාදීමට පියවර ගන්නා ලෙස සෞඛ්‍ය ඇමැති රාජිත සේනාරත්න මහතා අදාළ නිලධාරීන්ට උපදෙස් දී ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd