(නිශාන්ත කුමාර බණ්ඩාර)
කිසිදු බියක් නොමැතිව ආයුධ රැගෙන පොලිස් නිලධාරීන්ට ප්‍රහාර එල්ල කරමින් කඩාකප්පල්කාරී ක්‍රියාවල නිරත වෙන පුද්ගලයන්ට දැඩි දඬුවම් ලබාදිය යුතු බව විපක්ෂ නායක ආර්. සම්බන්දන් මහතා පවසයි.
මෙවැනි ක්‍රියා නිසා උතුරු පළාතේ ජන ජීවිතයට බාධා එල්ල වන බවත් මෙවැනි ක්‍රියා කවුරුන් කළද එය අනුමත නොකරන බව ඔහු සඳහන් කළේය.
තරාතිරම නොබලා එවැනි සැහැසි ක්‍රියා සිදු කරන පුද්ගලයන් අත්අඩංගුවට ගෙන දැඩි දඬුවම් පැමිණවිය යුතු බව ඔහු පැවැසීය. කිසිදු අවස්ථාවක යළිත් යුද්ධයක් කරා යාමට මෙවැනි ක්‍රියා බල නොපාන බවත් එවැනි තත්ත්වයකට ඉඩ ලබා නොදෙන බවත් විපක්ෂ නායක ආර්. සම්බන්දන් මහතා සඳහන් කළේය.
2025 දෙසැම්බර් මස 18
221
0
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
171
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
972
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
උතුරේ කඩාකප්පල්කාරීන්ට දැඩි දඬුවම් දිය යුතුයි