(අජන්ත කුමාර අගලකඩ)
අරුවක්කාලු කසළ රඳවනය සඳහා ලබන මාර්තු 15 වැනිදා සිට කසළ බාර ගැනීමට කටයුතු යොදා ඇතැයි මහ නගර සහ බස්නාහිර සංවර්ධන ඇමැති පාඨලී චම්පික රණවක මහතා ‘ඉරිදා ලංකාදීප’යට පැවැසීය.
ඒ අනුව ඕනැම කෙනකුට වාහනවලින් පැමිණ කසළ බාරදිය හැකි බවද ඇමැතිවරයා කීවේය.
මෙම අරුවක්කාලු කසළ අංගනය විද්‍යාත්මක ක්‍රමවේදයක් යටතේ ඉදිකර ඇතැයි කී ඇමැති රණවක මහතා කොළඹ කුණු ද දුම්රිය මගින් අරුවක්කාලු කසළ අංගනයට රැගෙන යාමට කටයුතු සැලසුම් කරගෙන යන්නේ යැයි සඳහන් කළේය.

COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.