(දයාසීලි ලියනගේ)
අතුරු අයවැය යෝජනාවලිය ලබන 21 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ඇතැයි වාර්තා වේ.
මේ වන විට අතුරු අයවැය යෝජනාවලිය සකස් කර අවසන් වී ඇතැයි රජයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් කීය.
පාර්ලිමේන්තු සැසි වාරය ලබන 16 වැනිදා විවෘත කිරීමට කලින් තීරණය කර තිබූ අතර එදිනට සිදුවෙන්නේ ජනාධිපතිවරයාගේ ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කිරීම පමණක් බවද ඔහු කීය.
ඒ අනුව සැසිවාරය විවෘත කිරීමෙන් පසු පාර්ලිමේන්තුව රැස්වෙන පළමු දිනයේ අතුරු අයවැය යෝජනාවලිය ඉදිරිපත් කරනු ඇතැයි සඳහන් වේ.
ලබන 16 ට පෙර පාර්ලිමේන්තු සැසි වාරය ආරම්භ කළ හොත් රැස්වන දෙවැනි දිනයේ අතුරු අයවැය යෝජනාවලිය ඉදිරිපත් කරනු ඇතැයි සඳහන් වේ.
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
අතුරු අය-වැය ලබන 21 වැනිදා ?