සිංහ - ඔබගේ ලග්නාධිපති රවි සමඟ බුධ සිකුරු 09 වැන්නේ සිටීම ශුභයි. තත්ත්වයේ පිරිහීමක් සිදු නොවේ. ප්‍රධානියෙකු ලෙස කටයුතු කරයි. විදේශ ගමන් යෙදෙයි. ඉගනීම් කටයුතුවල යෙදී සිටින අයට ශුභයි. සමාජයන්හි ගරු බුහුමන් ලබයි. අඟහරු 11 සිටින නිසා යාන්ත්‍රික කාර්මික කටයුතුවල යෙදී සිටින අයට යහපත්ය. පොළවෙන් වාසනාව මැණික් මිනිරන් ලැබීමට වාසනාව ඇත. වැවිලි වගාවට ද ශුභ කාලයකි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd