IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


ග්‍රහ සංයෝගයන්ගෙන් චතුර් ග්‍රහයෝග යෙදීම

ග්‍රහ සංයෝගයන්ගෙන් වඩාත් ශුභඵල උද‌ාකරන්නේ කේන්ද්‍රස්ථානයකුත් (01.04, 07.10) ත්‍රිකෝණස්ථානය (05.09) අධිපති ග්‍රහයින් එවැනිම ස්ථානයක එකට සිටීමෙනි. එකම රාශියක ග්‍රහයින් දෙදෙනෙකු හෝ ඊට වැඩි ගණනක් සිටීම සංයෝගය ලෙස සැලකෙයි.  


ඇතැම් චතුර් ග්‍රහයෝගවලින් (ග්‍රහයින් සතර දෙනකුගේ සංයෝගය) උසස් වෛද්‍යවරුන් හා නීතිඥවරුන් බිහි වෙයි. රවි-සඳු-කුජු-බුධ චතුර් ග්‍රහයෝගය යෙදුණ අය රසායනික හා වෛද්‍ය සේවාවල නිරත වෙයි.  


රවි - සඳු - කුජ - ගුරු යෝගයෙන් උපන් අය දක්ෂ නීතිඥවරුන් විනිශ්චයකාරවරුන් වෙයි. අධ්‍යාපන කටයුතු හොඳින් කරගෙන ධනයෙන් හා බලයෙන් යුක්ත වෙයි.  


රාජ්‍ය අංශයේ උසස් නිලතල දැරීමට හැකිවන්නේ රවි-සඳු-ගුරු-සිකුරු ග්‍රහයින් එකට සිටීමෙනි. ව්‍යාපාරිකයින්ට ද මෙම යෝගය පිහිටයි. මෙය ධන යෝගයක් ලෙස ද සැලකෙයි.  
දක්ෂ ඉංජිනේරුවන්, කාර්මික කටයුතුවල නියැලෙන්නන්, අහස්යාත්‍රා පදවන්නන් වීමට හේතුවන්නේ රවි-කුජ-බුධ-ගුරු ග්‍රහයින් කේන්ද්‍ර සටහනේ යහපත් තැනක පිහිටීමෙනි.  
 රවි-බුධ-ගුරු-සිකුරු සංයෝගය යෙදීමෙන් පිරිස් බලය ලබයි. මැති ඇමැති තනතුරු ලැබීමට වාසනාව ඇත. කතාවෙන් ජය ගනී. විශාල දේපල වතු පිටි ඇති අයකු වන්නේය.  

 


මීරිගම විද්‍යාල මාවතේ ජ්‍යොතිර්වේදී කලා භූෂණ  
ආර්.ඇම්.ටී.බී. රත්නායක



අදහස් (0)

ග්‍රහ සංයෝගයන්ගෙන් චතුර් ග්‍රහයෝග යෙදීම

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 699 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 555 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 450 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site