
ප්‍රංශ ජාතිකයන් සිව්දෙනකුද සමග 2014 මාර්තු 8 වැනිදා වැනිදා අතුරුදන් වූ මැලේසියා ගුවන්යානයවූ එම්.එච් 370 පිළිබඳ සොයා බැලීමට ප්‍රංශය යළිත් තීන්දු කර ඇත. රටවල් ගණනාවක නාවික හමුදා එක් වී ඉන්දියානු සාගරය පුරා මෙම යානය සොයා මෙහෙයුම් දියත් කළද එය අසාර්ථක ලෙස සලකා අතහැර දමන ලදි.
එහෙත් ප්‍රංශ පුවත්පතක් වන ‘ලා පැරිසියන්’ ප්‍රකාශ කරන්නේ ලෝක ව්‍යාප්ත චන්ද්‍රිකා ජාලය තුළ අැති ඡායාරූප නිරීක්ෂණය කිරීමෙන් පසු ඕස්ට්‍රේලියාව දෙස සිට ඉතා පහතින් ගමන් ගත් ගුවන් යානයක් ඉන්දියානු සාගරයේ දකුණු දෙසට ඇතුළු වූ බව පෙනීගොස් ඇතැයි එම පුවත්පත කියයි.
මේ නිසා යළිත් පරීක්ෂණ මෙහෙයුම් ඇරඹීමට තීරණය කර ඇත. මෙයට පෙර කුඩා දූපතක තිබී යානයේ යැයි සැලකෙන දොරක්ද ප්‍රංශ ගවේශකයන්ට හමුවිය.

ප්‍රේමකීර්ති.
2025 දෙසැම්බර් මස 18
363
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
221
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1009
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
අතුරුදන් මැලේසියා යාන සොයන්න ප්‍රංශය යළි අතගසයි