(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
මතුගම තේ වතුයායක පිහිටි ළිදකට වැටී අභිරහස් ලෙස මියගොස් සිටි කාන්තාවකගේ මල සිරුරක් අද (11) හමු වූ බව මතුගම පොලිසිය කියයි.
මෙලෙස මියගොස් තිබුණේ මතුගම පිහිටි තේ වතුයායක පහළ කොටසේ පදිංචිව සිටි අයි.සුභාෂිනි නැමැති 33 හැවිරිදි කාන්තාවක් බව පොලිසිය කියයි.
තේ වතුයායේ වතු අධිකාරීවරයා ප්‍රථමයෙන් මල සිරුර දැක ඇතැයි පොලිසිය කියයි.
මල සිරුර වැටී තිබූ ලිද පිහිටා ඇත්තේ තේ කර්මාන්ත ශාලාව අසල බව පොලිසිය වැඩිදුරටත් සඳහන් කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd