IMG-LOGO

2025 දෙසැම්බර් මස 05 වන සිකුරාදා


හලාවත අනතුරකින් තරුණයන් දෙදෙනකු මරුට

ඔගස්ටින් ප්‍රනාන්දු            

 

හලාවත කොළඹ මාර්ගයේ කාක්කපල්ලිය පම්බල දී අද (14) සිදුවු අනතුරකින් බරපතල තුවාල ලැබූ තරුණයන් දෙදෙනකු මිය ගිය බව මාදම්පේ පොලිසිය කියයි.

මිය ගිය තරුණයන් දෙදෙනා මෙතෙක් හදුනා ගෙන නැති අතර ඔවුන් කිසියම් වැඩක නිරත විමට යමින් සිටි බව ද කියයි.

තරුණයින් දෙදෙනා කොළඹ දෙස සිට යතුරුපැදියකින් හලාවත දෙසට ගමන් කරමින් සිටිය දී කාක්කපල්ලිය පම්බල සුළු ධීවර සම්මේලන කාර්යාලය අසල දී වේගය පාලනය කරගත නොහැකිව ඉදිරියෙන් කොළඹ දෙසින් හලාවත දෙසට ගමන් ගත් වෑන් රථයක පසුපස ගැටී අනතුර සිදුව තිබේ.

අනතුරට සම්බන්ධ වෑන් රථය හා රියදුරු අත් අඩංගුවට ගෙන ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් මාදම්පේ පොලිසිය වැඩිදුර පරික්ෂණ පවත්වයි.

 



අදහස් (0)

හලාවත අනතුරකින් තරුණයන් දෙදෙනකු මරුට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 58 0
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 348 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 363 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site