IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


හලාවතින් දිනකට කුණු ටොන් 18ක්

( ජුඩ් සමන්ත )

හලාවත නගරයෙන් පමණක් දිනකට කසල ටොන් 18 ක් බැහැර කරන බවත් ඒවා ප්‍රතිචක්‍රීයකරණය කිරීමට ස්ථානයක් නොමැති කම නිසා කසල ගොඩ ගැසීම පමණක් සිදු කරන බවත් හලාවත නගර සභාවේ පරිපාලන නිලධාරීනී (තොරතුරු නිලධාරී) එන්.ඒ.කාන්තිලතා මහත්මිය පැවසුවාය.

තොරතුරු දැන ගැනීමේ පනත යටතේ හලාවත නගරයේ කසල බැහැර කිරීමේ තත්ත්වය සම්බන්ධයෙන් යොමු කරන ලද අයැදුම්පතකට පිළිතුරු ලබා දෙමින්  ඇය මේ බව කීවාය.

එකතු වන කසල බැහැර කිරීම සිදු කරනු ලබන්නේ මුන්නේෂ්වරම සහ වැල්ල ප්‍රදේශයේ පිහිටි ඉඩම් දෙකකට බවත් එම ස්ථාන වල කරන්නේ කසල ගොඩ ගැසීම මිස ප්‍රතිචක්‍රීයකරණ කිරීමක් නොවන බවත් ඒ මහත්මිය සදහන් කරයි.

ආරච්චිකට්ටුව - රාජකදළුව ප්‍රදේශයේ රජයට අයත් අක්කර 05 ක ඉඩමක් මේ වන විට ඉල්ලුම් කර ඇති නමුත් එය මෙතෙක් ලැබී නොමැති බවත් එහි සඳහන් වෙයි.

එම ඉඩමේ කසල ප්‍රතිචක්තීකරණ ව්‍යාපෘතියක් පවත්වා ගෙන යාම සදහා රුපියල් මිලියන 500 ක මුදලක් වෙන් කර ඇති නමුත් ඉඩම මෙතෙක් නොලැබීම නිසා කසල ගැටළුවට විසදුමක් ලබා දීමට නොහැකි බවද ඇය සපයා ඇති පිළිතුරු පතේ සදහන් කර ඇත.



අදහස් (0)

හලාවතින් දිනකට කුණු ටොන් 18ක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 701 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 555 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 450 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site