(පාලිත ආරියවංශ)
ඊසි කෑෂ් ක්‍රමයට ජංගම දුරකතනය ඔස්සේ මුදල් ලබාගනිමින් හෙරොයින් පැකට් බෙදාහරිමින් සිටි පුද්ගලයෙක් බදුල්ල පිංඅරාවේදී බදුල්ල පොලිසියේ විෂ මත්ද්‍රව්‍ය වැටලීම් ඒකකයේ නිලධාරීන් විසින් අද (6) අත්අඩංගුවට ගෙන තිබේ.
අත්අඩංගුවට ගත් පුද්ගලයා සන්තකයේ තීබී රුපියල් ලක්ෂ හතරක් පමණ වටිනා හෙරොයින් ග්‍රෑම් 23 ක් අඩංගු 48 ක් සොයා ගත් බව එම ඒකකයේ නිලධාරියෙකු පැවැසීය.
සැකකරු ඇඹිලිපිටිය ප්‍රදේශයේ පදිංචි 35 හැවිරිදි අයෙක් බවත් වැලිමඩ ප්‍රදේශයේ නතර වී සිට මෙම ජාවාරම කරගෙන ගොස් ඇති බව විමර්ශන වලදී අනාවරණය වී තිබේ.
2025 දෙසැම්බර් මස 04
433
1
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
455
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
412
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
හොරොයින් සමඟ පුද්ගලයෙක් පොලිස් දැලේ